අඩු මිලකට හොදම Performance සහිත smart Phones නිෂ්පාදනය නිසා ලොව සුපතල Xiaomi සමාගම තමන්ගෙ අළුත්ම under Display invisible Camera එක ගැන තොරතුරු හෙලි කරල තියෙනව.

මින් පෙර ලොකු bezel Area එකක් Phone වල Speakers, Selfie Camera සහ අනෙකුත් Proximity Sensor ආදිය තිබුනත් Full display Smart Phone ජනප්‍රිය වීමත් සමග මෙම Camera, Sensor, Speaker ආදිය Screen එකේ කුඩා කොටසකට සීමා කරන්න Phone නිෂ්පාදකයින් පෙලබුනා. මෙහි ප්‍රතිඵලයක් විදිහටයි notch, Water Drop වැනි යෙදුම් වලින් හදුන්වන කුඩා Screen එක නැති කොටසක් නිර්මාණය වුනේ.

Computer Shops ගැන ඔයාගෙ අත්දැකීම කියන්න shop rating

මේ Full Screen Concept එක නිසාම Smart Phone වල Selfie Camera එක සම්පූර්ණයෙන්ම ඉවත් කරන්නටද සමහර නිෂ්පාදකයින් කටයුතු කලා. කොහොම වෙතත් Display එක යටින් Selfie Camera එක ස්ථානගත කර, එය භාවිතා නොවන වෙලාවට සම්පුර්ණයෙන්ම Screen එක ලෙස ක්‍රියා කල හැකි ලෙස තාක්ෂණය දියුණු වීමත් සමග මේ under display Camera එක ගැන වැඩිපුර අහන්න ලැබුන.

Xiaomi සමාගම මේ ඔස්සේ දැන් සම්පූර්ණයෙන්ම Screen එකක් සහිත Full display camera එකක් නිර්මාණය කරල. මේ තාක්ෂණය ඉදිරියෙදි නිකුත් වෙන Xiaomi Phone වලට යොදාගන්න නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here