Home Games අළුත්ම COD COLD WAR
GamesTech News

අළුත්ම COD COLD WAR

Share
blank
Share

Call of Duty අළුත්ම Game එක තමයි COLD WAR කියන්නෙ. Black OPS Series එකෙන් නිකුත් වෙන මේ Game එක Activition සමාගම නිකුත් කරන 17 වෙනි game එකයි.

Vietnam යුද්ධයෙන් පසුව රුසියාව සහ ඇමරිකාව අතර ආරම්භ වන සීතල යුද්ධය සහ එහිදී සිදුවූ සත්‍ය සිදුවීම් වලින් ආභාශය ලබාගෙන තමයි මේ Game Story එක නිර්මාණය වෙන්නෙ. Activision සමාගම යටතේ Treyarch සහ Raven software කියන Game Studio දෙක තමයි මේ game එක නිර්මාණය කරන්න දායක වෙලා තියෙන්නෙ.

Game එක තුලදි තියෙන mission වලින් ඇමරිකාව ජර්මනිය රුසියාව ප්‍රංශය වගේ රටවල් වල යුද වදින්නට Playerට සිදු වෙනව. ඒ වගේම මෙහි මේ සීතල යුද සමයේ ඇමරිකානු ජනාධිපති වෙලා හිටපු Ronald reagen මේ Game එක තුල non playable charachter එකක් විදිහට දකින්න පුළුවන්.

Game එක Activision battlenet සහ Xbox Playstation Platform හරහා මිලදී ගන්න පුවවන්. Game එක Play කරන්න අවශ්‍ය Specs පහත දක්වා තිබෙනව.

system RequirementsMinimumRecommended
CPUi3 - 6300 / AMD FX-8120i5 - 4460 / Ryzen 5 3600
RAM8GB16GB
GPUGTX 960 / AMD R7 260GTX 1660 - 6GB / Rx 590 - 8GB
HDD80GB80GB
OSWin 10 64 bitWin 10 64 bit

Call of Duty Black OPS Cold War එක ගැන අපේ PCG Gaming Channel එකේ පලකරපු Video එක පහතින් බලාගන්න පුළුවන්. ඒ වගේම මේ ගැන වැඩි තොරතුරු දැනගන්න COLDWAR Site එකට යන්න – https://www.callofduty.com/blackopscoldwar

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

1 Comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...