Home Tech News අලුතෙන් Redesign උනු YouTube
Tech News

අලුතෙන් Redesign උනු YouTube

Share
blank
Share

Google විසින් YouTube video player එකට අලුත්ම redesign එකක් නිකුත් කරලා තියෙනවා. මේ update එකෙන් වීඩියෝ නැරඹීමේ අත්දැකීම දැන් smooth එකක් වෙලා තියෙනවා.

YouTube එකේ videos බලද්දී දැන් ඔයාලට පෙනෙන්න ඇති player එකට transparency effect එකක්, soft shadows, සහ වඩා sleek animations එකතු වෙලා තියෙනවා. මේකෙදි video එක foreground එකේ තියෙනවා, හැබැයි background එක පෙනෙන විදියට light reflection look එකක් තියෙනවා. ඒනිසා මේ design එකට අලුත් futuristic “liquid glass” වගේ පෙනුමක් ඇවිල්ල තියෙනවා. 

ඒ වගේම, buttons සහ controls layout එකත් වෙනස් වෙලා තියනවා. Play, pause, volume icons ටික දැන් minimalist style එකකට යටත්ව redesign කරලා තියෙනවා. ඔයා fullscreen එකට යනකොට තියන transition එක smooth සහ cinematic එකක් වගේ. YouTube කියනවා මේ design එකෙන් පරිශීලකයන්ට අලුත් අත්දැකීමක් ලබා දීමට උත්සාහ කරන බව.

මේ redesign එක දැන් desktop සහ mobile version දෙකටමනිකුත් වෙලා තියෙනවා. හැබැයි, පියවරෙන් පියවර තමයි මේ update එක release වෙන්නෙ.

Google සමාගම මේ අලුත් පෙනුමෙන් YouTube එක අලුත් ඇප් එකක් වගේ කරලා තියෙනවා. ඔයාගේ screen එකේ පැරණි flat design එක නැතිවෙලා, දැන් ඒ තැනට aesthetic, polished vibe එකක් අරගෙන ආවා කියලාම කියන්න පුළුවන්.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...