Home Games Windows 10 වල අලුත් Gaming features
GamesTech News

Windows 10 වල අලුත් Gaming features

Share
Share

Windows 10 වලට අලුතින් features එකතු කරන Microsoft සමාගම තමන්ගෙ Windows insider ring එකට Windows Game mode එක හදුන්වා දුන්නා. මේ මෝඩ් එකෙන් Computer එකේ CPU & GPU priority එක game එකට ලබා දීල වැඩි frame rates ලබාගැනීමයි අරමුණ වෙන්නෙ. ctrl + G වලින් Activate කරන්න පුලුවන් game bar එකෙන් ගේම් එකේ screenshots ගන්න, ගේම් එක record කරන්න වගේම Microsoft ලගෙ Beam service එක හරහා live stream කරන්නත් පුලුවන්.

දැනට Windows Insider program එකේ fast ring එකට විතරක් release වෙලා තියෙන මේ feature එක Windows 10 Creators Update එකත් එක්ක හැම Windows 10 user කෙනෙකුටම ලැබෙනව.  මේ update එකෙන් පස්සෙ Windows settings වල Game Mode කියල අලුත් option එකක් Activate වෙනව. මේ Game mode එක සමහර අලුත් game වලට Automatically enable උනත් සමහර games වලට manually activate කරගන්න වෙයි කියල Microsoft සමාගම ප්‍රකාශ කලා. මේ mode එක 3D modeling, programming, Video rendering වගේ වැඩවලදිත් යොදාගන්න පුලුවන් උනොත් ඒක තවත් ප්‍රයෝජනවත් වෙයි.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

1 Comment

Leave a Reply to silumCancel reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...