Xpower gyroball කියන්නෙ පොඩි ටෙක් ගැජට් එකක්. මේක arms, biceps, wrsit එකට පහසුවෙන් ව්‍යායාම කරන්න පුලුවන් දෙයක් නිසා කාටත් වැදගත් වෙයි කියල හිතුන. නිතරම computer mouse, keyboard එක පාවිච්චි කරන අයට සුලභව මැණික් කටුව ආශ්‍රිතව හටගන්න රෝගී තත්වයක් වන RSI Repititive Strain Injury වලින් වැලකෙන්න මේ දේ හරහා පුලුවන් වෙනව.
Get Your Site Up with A2 Hosting
දැනට රු 1500 – 2500 අතර ගණනකට මිලදී ගන්න පුලුවන් මේ ගැජට් එක ගැන සම්පූර්ණ විස්තර video එකේ තියෙනව.
Comments (2)
prashansays:
February 6, 2017 at 4:34 pmCool gajet, where can i buy this in sri lanka
shamalisays:
February 7, 2017 at 8:36 pmhondai. meka normal pc use karana ayata oneda?