Contact Information

WhatsApp Us

Windows 10 වල අලුත් Gaming features

 - 
English
 - 
en
Sinhala
 - 
si
Tamil
 - 
ta

Windows 10 වලට අලුතින් features එකතු කරන Microsoft සමාගම තමන්ගෙ Windows insider ring එකට Windows Game mode එක හදුන්වා දුන්නා. මේ මෝඩ් එකෙන් Computer එකේ CPU & GPU priority එක game එකට ලබා දීල වැඩි frame rates ලබාගැනීමයි අරමුණ වෙන්නෙ. ctrl + G වලින් Activate කරන්න පුලුවන් game bar එකෙන් ගේම් එකේ screenshots ගන්න, ගේම් එක record කරන්න වගේම Microsoft ලගෙ Beam service එක හරහා live stream කරන්නත් පුලුවන්.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

දැනට Windows Insider program එකේ fast ring එකට විතරක් release වෙලා තියෙන මේ feature එක Windows 10 Creators Update එකත් එක්ක හැම Windows 10 user කෙනෙකුටම ලැබෙනව.  මේ update එකෙන් පස්සෙ Windows settings වල Game Mode කියල අලුත් option එකක් Activate වෙනව. මේ Game mode එක සමහර අලුත් game වලට Automatically enable උනත් සමහර games වලට manually activate කරගන්න වෙයි කියල Microsoft සමාගම ප්‍රකාශ කලා. මේ mode එක 3D modeling, programming, Video rendering වගේ වැඩවලදිත් යොදාගන්න පුලුවන් උනොත් ඒක තවත් ප්‍රයෝජනවත් වෙයි.

Share:

1 Comment

  • silum, February 6, 2017 @ 10:08 pm Reply

    Windows 10 crack ekak thiyenawada?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *