Home Games Warzone වලින් ඉවත් වන හොදම දේවල්
GamesTech News

Warzone වලින් ඉවත් වන හොදම දේවල්

Share
blank
Share

COD Warzone කියන්නෙ මේ වනවිට ලෝකයේ වේගයෙන්ම Download වෙන Players ල වැඩිම ගණනක් Play කරන PC Only Title එකක්. නමුත් මෙහි ඇති හොදම Features ඉවත් කරමින් Activision සමාගම කරන වෙනස්කම් ගැන විවේචන එල්ල වෙමින් පවතිනව.

Activision සමාගමේ COD Warzone ගැන වැඩිදුර විස්තර පහත Videoව මගින් දැනගන්න පුළුවන්.

මෙහි පවතින Plunder කියන්නෙ COD Warzone තුල හදුන්වා දුන් Cash loot – Against the clock Mode එකක්. කණ්ඩායම් ලෙස Map එක තුල ඇති මුදල් එකතු කිරීම මේ මගින් සිදුවුනා. නමුත් මෙහි කණ්ඩායමක සිටිය හැකි පිරිස 4 දෙනෙකුගේ සිට දෙදෙනෙකු දක්වා අඩු කිරීම මගින් Activision සමාගම මේ වනවිට දැඩි දෝශයට ලක්වී තිබෙනව.

Battle Royale mode එක තුල පවතින එක් වරක් ඉවත් වූ පසු Gulag එකට ගොස් නැවත පැමිණීමේ අවස්තාව සහ එයින් පසු තරගයෙන් ඉවත්වී කණ්ඩායමේ අය නැවත ගෙන්වා ගැනීමක් සිදුකල යුුතු උනත් Plunder Mode එකේදී මරණයට පත්වූ විට නැවත නැවතත් තරගයට පැමිණීමේ හැකියාව නිසා මෙය ජනප්‍රිය අංගයක්ව පැවතුනා.

 

 

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

1 Comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...