Home Tech News CPU AMD සමාගමෙන් Budget එකට RYZEN CPU 2ක්
CPUTech News

AMD සමාගමෙන් Budget එකට RYZEN CPU 2ක්

Share
blank
Share

AMD සමාගම අළුත් RYZEN CPU මාදිලි 2ක් මැයි මාසයේ නිකුත් කරනව. Quad Core විදිහට නිකුත් වෙන මේ CPU දැනට Gaming සදහා ඇති Sweet spot එක ලබාගනු ඇති බවට බොහෝ දෙනා මත පල කරනව.

65 TDP එක යටතේ Overclock කිරීමේ හැකියාව සහිතව නිකුත් වෙන මේ CPU වල මිළ ගණන් පිළිවෙලින් RYZEN 3 3100 – $99 සහ RYZEN 3 3300X – $120ක් ලෙස නම් කර තිබෙනව. එනම් මේ CPU 2කම බොහෝ විට රුපියල් 30,000 කට අඩුවෙන් මිලදී ගැනීමට හැකිවේවි.

ModelRYZEN 3100RYZEN 3300X
Cores / Threads4/84/8
Base Clock3.6GHz3.8GHz
Boost Clock3.6GHz4.3GHz
TDP65W65W
RAM Speed3200MHz3200MHz
PCI e4.04.0
L3 Cache16MB16MB

Gaming, Video Editing සදහා දැනට ලබාගත හැකි RYZEN APU හා සංසන්දනය කිරීමේදී මේ Options දෙක ඉතාමත් හොද නව තරගකරුවන් ලෙස intel i3 සහ i5 වෙනුවට යොදාගත හැකි වෙනවා. වැඩි වේගයක් වැඩි Cache memory එකක් වැඩි RAM Speed එකක් support කරන නිසා ගෙවන මිලට හොද Performance එකක් මේ හරහා ලබාගත හැකි වනු ඇති. කොහොම වෙතත් ඉදිරියේදි මේ ගැන වැඩි තොරතුරු අපගේ youtube Channel එක හරහා ගෙන ඒමට බලාපොරොත්තු වෙනව.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

9 Comments

  • මේ වගේ තොරතුරු සපයනවාට අයියට ගොඩක් thank you

    • model number eke anthimata G kiyala enawa nam GPU ekek thiye. AMD laa meekata kiyanne APU ekak kiyala (CPU+GPU=APU)
      Ex-AMD Ryzen 3 3200gG/Ryzen 5 3400G/Ryzen 3 2200G/Ryzen 5 2400G

    • මම amd ryzen 5 3400g pc එකක් build කරන්න ඉන්නෙ.මගෙ ලග තියෙනව අවුරුදු 6ක් පරන 650watt 80 bronze power suppy එකක්.ඒකම use කරන්නද, නැත්තම් brand new power supply එකක් දාන්නද?

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...