Home Tech News Phones නැවත අවදිවන Blackberry
PhonesTech News

නැවත අවදිවන Blackberry

Share
blank
Share

Blackberry සමාගම සිය නවතම ජංගම දුරකථනය වන Blackberry key 3 මෙම වසරේ දී නිකුත් කරන බවට තොරතුරු වාර්ථා වෙනව. ඔවුන් සිය අවසාන blackberry ජංගම දුරකථනය වන Blackberry key 2 නිකුත් කලේ 2018 වසරේදී වන අතර එතැන් සිට මේ වනතෙක්ම නව Blackberry ජංගම දුරකතනයක් නිකුත් කලේ නැත.

Blackberry යනු කැනේඩියානු සමාගමකි , ඔවුන් අතීතයේ සිටම යම් අනන්ය වූ ස්වුරුපයකින් සිය ජංගම දුරකථන නිෂ්පාදනය සිදු කරයි. එනම් Blackberry වලටම අවේනික physical keyboard එක ඉන් විශේෂ තැනක් ගනී.

ඉගි පලවී ඇත ආකාරයට මෙම නවතම key 3 දුරකථනය බාහිර පෙනුමෙන් key 2 හා සමානකමක් ගන්නා අතරම පැහැදිලි වෙනස්කම් ගණනාවක් සිදු කර ඇති බවත් කියවේ. පළමුව මෙම key 3 ජංගම දුරකතනය 5G තාක්ෂණය සමග නිකුත් වනු ඇත.තවද fingerprint scanner එක තිරය මත පැමිණීම හා බොහෝ විට quad camera පද්දතියක් සමගින් එය නිකුත් වනු ඇත.

බොහෝ දෙනෙකුගේ අදහස වන්නේ Blackberry යනු දැනට පවතින දුරකථන වෙළදපොල අනෙක් සමාගම් හා තරගයක් ඇති නොකරගන්න බවයි.සත්තකින්ම හුදෙක් ජංගම දුරකථන සන්නමයක් නම් නොවේ. මන්ද යත් ඔවුන් සිය නිෂ්පාදන සැලසුම් කරන්නේ හුදෙක් විනෝදාස්වාදය සදහාම නොවේ.ඔවුන් එම නිෂ්පාදන වල ප්රයෝගික බව , ආරක්ෂාව , කල්පැවැත්ම යන සාධක සම්බන්දයෙන් වැඩි අවධානයක් යොමු කරයි.

කෙසේ නමුත් ඔවුන්ගේ නවතම Blackberry key 3 දුරකථනය මේ වසරේදී නිකුත් වනු ඇත. නවතම android මෙහෙයුම් පද්ධතියත්, ශක්තිමත් aluminum frame එකක් ද මීට අන්තර්ගත වනු ඇත. බොහෝවිට මෙහි 3.5mm headphone jack එකද ඇතුලත් වීම විශේෂත්වයකි.

Share

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...