Home Games Geforce Now game Streaming නොමිලේ
GamesTech News

Geforce Now game Streaming නොමිලේ

Share
blank
Share

Nvidia Geforce Now කියන්නෙ Game Streaming Service එකක්. Internet සම්බන්ධතාවයක් තියෙනවනම් ඕනම පරණ PC / Laptop එකක උනත් අළුත්ම Games ගහන්න මේ හරහා පුළුවන්. මේ Service එක 2020 ජුනි මාසේ වෙනකම් නොමිලේ දෙන්න Nvidia සමාගම තීරණය කරල.

Nvidia Geforce Now Streaming Service එක Gamers ලට අළුත් දෙයක් නෙමෙයි. Google Stadia  වගේ Services ආවත් ඒවල තිබුන තාක්ෂණික දෝශ නිසා ගොඩක් විවචෙනයට ලක්වුනත්, අවුරුදු 4ක් අත්හදා බැලීම් වලින් පස්සෙ නිකුත් කරපු Gefoce Now කිසිදු ගෙවීමකින් තොරව play කරන්න දීපු නිසා වගේම එහා සාර්ථකත්වය නිසා වේගයෙන් ජනප්‍රිය උනා.

Geforce Now සේවාව අත්හදා බැලීමෙන් පසු Launch කිරීමත් සමග විශාල Game Developersල ප්‍රමාණයක් එයින් ඉවත් වීම දකින්නට ලැබුන. මෙයට හේතුව Google Stadia හෝ අනෙක් Game Stream සේවාවන් මෙන් මෙය තුලදී Games නැවත මිලදී ගැනීමක් අවශ්‍ය නොවීමයි. ඔබ වෙනත් ඕනෑම Online Platform එකකින් Game එකක් මිලදී ගෙන තිබේනම් මෙහිදී එම සේවාව හරහා Geforce Now වෙත් login වීම හරහා මෙය භාවිතා කරන්න අවස්ථාව සැලසුනා.

මේ ගැන අපේ Video එක බලන්න

Geforce Now සේවාව නොමිලේ දිනකට සීමිත පැය ගණනක් විදිහටත් ගෙවීමක් යටතේ වැඩි පහසුකම් සේවාවක් විදිහටත් පැවතුනත් මේ වෙනකොට Nvidia සමාගම එය 2020 ජුනි මාසය දක්වා නොමිලේ ලබාදීමට තීරණය කරල.

 

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

2 Comments

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...