Press ESC to close

Warzone වලින් ඉවත් වන හොදම දේවල්

COD Warzone කියන්නෙ මේ වනවිට ලෝකයේ වේගයෙන්ම Download වෙන Players ල වැඩිම ගණනක් Play කරන PC Only Title එකක්. නමුත් මෙහි ඇති හොදම Features ඉවත් කරමින් Activision සමාගම කරන වෙනස්කම් ගැන විවේචන එල්ල වෙමින් පවතිනව.

Activision සමාගමේ COD Warzone ගැන වැඩිදුර විස්තර පහත Videoව මගින් දැනගන්න පුළුවන්.

Get Your Site Up with A2 Hosting

මෙහි පවතින Plunder කියන්නෙ COD Warzone තුල හදුන්වා දුන් Cash loot – Against the clock Mode එකක්. කණ්ඩායම් ලෙස Map එක තුල ඇති මුදල් එකතු කිරීම මේ මගින් සිදුවුනා. නමුත් මෙහි කණ්ඩායමක සිටිය හැකි පිරිස 4 දෙනෙකුගේ සිට දෙදෙනෙකු දක්වා අඩු කිරීම මගින් Activision සමාගම මේ වනවිට දැඩි දෝශයට ලක්වී තිබෙනව.

Battle Royale mode එක තුල පවතින එක් වරක් ඉවත් වූ පසු Gulag එකට ගොස් නැවත පැමිණීමේ අවස්තාව සහ එයින් පසු තරගයෙන් ඉවත්වී කණ්ඩායමේ අය නැවත ගෙන්වා ගැනීමක් සිදුකල යුුතු උනත් Plunder Mode එකේදී මරණයට පත්වූ විට නැවත නැවතත් තරගයට පැමිණීමේ හැකියාව නිසා මෙය ජනප්‍රිය අංගයක්ව පැවතුනා.

 

 

Pcguide

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Comments (1)

Leave a Reply to Gayana Thathsara Cancel reply

Your email address will not be published. Required fields are marked *