Press ESC to close

Plextone 3 in 1 Gaming Mobile adapter Giveaway

Plextone 3 in 1 Gaming Mobile adapter එක දිනාගන්න කරන්න තියෙන්නෙ

  • pcguidelk youtube Channel එකේ Plextone GS1 Video එක බලන්න
  • ඒ ඇසුරින් අහල තියෙන පහත ප්‍රශ්නයට පිළිතුරු දෙන්න
  • නිවැරදි පිළිතුරු දෙන අය අතරින් තෝරගන්න එක්කෙනෙකුට ත්‍යාගය හිමි වෙනව.
  • අවසන් දවස 2023 අගෝස්තු 20 ඉරිදා..
  • ජයග්‍රාහකයා 2023 අගෝස්තු 20 ඉරිදා දැනුම් දෙනු ඇත.

Comments (2)

    • Sumudu vishmithsays:

      August 21, 2023 at 12:13 am

      ඇත්තම් කිව්වොත් plextone 3 in 1 device එක ගොඩක් වටිනවා අය්යෙ gaming කරන කෙනෙක්ට . මට හිතෙනව අය්යෙ ඔකට තව feathure එකක් add වුනානම් මට හොදයි කියලා හිතනවා සමාන්‍යෙන් අපි mobile එකෙ ගහන game එකෙ screen එක wireless share කරන්න පුලුවන් නම් pc එකට ගොඩක් වටිනවා❤️ අනික ඔය devices එකෙ price එකටත් වටිනවා . අයියගෙ plextone gs1 vedio එක මම බැලුවා අයියගෙ review එකට මම ගොඩක් කැමති❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *