Home promotions Plextone 3 in 1 Gaming Mobile adapter Giveaway
promotions

Plextone 3 in 1 Gaming Mobile adapter Giveaway

Share
Share

Plextone 3 in 1 Gaming Mobile adapter එක දිනාගන්න කරන්න තියෙන්නෙ

  • pcguidelk youtube Channel එකේ Plextone GS1 Video එක බලන්න
  • ඒ ඇසුරින් අහල තියෙන පහත ප්‍රශ්නයට පිළිතුරු දෙන්න
  • නිවැරදි පිළිතුරු දෙන අය අතරින් තෝරගන්න එක්කෙනෙකුට ත්‍යාගය හිමි වෙනව.
  • අවසන් දවස 2023 අගෝස්තු 20 ඉරිදා..
  • ජයග්‍රාහකයා 2023 අගෝස්තු 20 ඉරිදා දැනුම් දෙනු ඇත.
Share

2 Comments

    • ඇත්තම් කිව්වොත් plextone 3 in 1 device එක ගොඩක් වටිනවා අය්යෙ gaming කරන කෙනෙක්ට . මට හිතෙනව අය්යෙ ඔකට තව feathure එකක් add වුනානම් මට හොදයි කියලා හිතනවා සමාන්‍යෙන් අපි mobile එකෙ ගහන game එකෙ screen එක wireless share කරන්න පුලුවන් නම් pc එකට ගොඩක් වටිනවා❤️ අනික ඔය devices එකෙ price එකටත් වටිනවා . අයියගෙ plextone gs1 vedio එක මම බැලුවා අයියගෙ review එකට මම ගොඩක් කැමති❤️

Leave a Reply to Dineth ThiranjaCancel reply

Related Articles

ROG T Shirt Giveaway 2025

ROG T Shirt දිනාගන්න කරන්න තියෙන දේවල්

Hikvision UPS Giveaway

රුපියල් 10,000 කට ආසන්න වටිනාකමක් තියෙන Hikvision 650VA OFFLINE UPS එකක් දිනාගන්න...

MSI එක්ක PC Build කරගන්න ගමන් Steam Code දිනාගන්න

අද අපි ආවේ ඔයාලට සුබ ආරන්චියක් අරගෙන ඒ තමයි , MSI සමාගමේ...

MSI වලින් Pc එක Upgrade කරපු ඔයාට තෑග්ගක්

MSI සමාගම, Sandfall Interactive සහ Kepler Interactive සමඟ එක්වී සීමිත කාලයක් සඳහා...