Home promotions MSI වලින් Pc එක Upgrade කරපු ඔයාට තෑග්ගක්
promotions

MSI වලින් Pc එක Upgrade කරපු ඔයාට තෑග්ගක්

Share
blank
Share

MSI සමාගම, Sandfall Interactive සහ Kepler Interactive සමඟ එක්වී සීමිත කාලයක් සඳහා ලබාදෙන Special Offer එකක් ගැනයි අද තොරතුරු. 2025 අප්‍රේල් 24 සිට මැයි 24 දක්වා, තෝරාගත් MSI PC Case සහ Power Supply මිලදී ගත් ඔබට Clair Obscur: Expedition 33 PC ගේම් එක සඳහා නොමිලේ key එකක් ලබා ගත හැක! (2025 ජුනි 21 වන තෙක් පමනයි) ඔයාගෙ rig එක අලුත් කරගන්න ගමන්, Clair Obscur: Expedition 33 හි ඉරණමට එරෙහි සටනකට එක්වන්න!

අධික බලය, අසමසම කාර්යක්ෂමතාව!

MSI හි නවතම high-performance PC Cases සහ Power Supplies, ඔබේ ගේමිං සහ AI computing අත්දැකීම ඉහළ ගෙන යාමට නිර්මාණය කර ඇත. cutting-edge technology, උසස් cooling, සහ premium materials සමඟ, MSI ඔබට සුපිරිගනයෙ PC එකක් ගොඩනඟා ගැනීමට උපකාරී වෙයි.

MPG VELOX 300R AIRFLOW PZ / WHITE

උපරිම airflow සහ cooling සඳහාම නිම කරන ලද, Dual Layer Blades Fans, විවිධ fan configurations සඳහා EZ bracket, සහ පහසු cable management සඳහා quick snap-and-lock PSU cover සහිතයි. EATX, ATX, Back-connect ATX, USB 20Gbps (Type-C) සඳහා සහය දක්වන අතර, fans 13ක් සහ 360mm radiators තුනක් දක්වා රඳවා ගත හැකිය.

MEG Ai1600T PCIE5

AI workloads සහ extreme gaming සඳහාම නිර්මාණය කර ඇති මෙය, 80 PLUS Titanium-certified, fully digital PSU එකක් වන අතර, ඉහළ කාර්යක්ෂම බලයක් සපයයි. ATX 3.1-ready සහ industrial-grade protection සමඟ, ඔබේ system එකට වඩාත් හොදින් high demand task කර ගැනිමට සහය දක්වනවා.

Clair Obscur: Expedition 33 ගැන,

Clair Obscur: Expedition 33, යනු ෆැන්ටසි ලෝකයක පිහිටි turn-based fantasy RPG එකක් වන අතර, එහිදී රහස්මය Paintress විසින් සෑම වසරකම ඇගේ නොනවතින මරණ ශාපයෙන් ජීවිත අතුගා දමයි. Expedition 33 හි සාමාජිකයෙකු ලෙස, රහස් හෙළි කරගන්න, strategic combat හි යෙදෙන්න, සහ භයානකත්වයෙන් හා රහස්‍යතාවයෙන් පිරුණු අලංකාර ලෙස නිර්මාණය කළ ලෝකයක් ගවේෂණය කරන්න. MSI හි high-performance gaming hardware මගින් සෑම විස්තරයක්ම ඉස්මතු කර, මනස්කාන්ත visuals සහ immersive gameplay ජීවමාන කරයි. ඔබ අවසානයේ Paintress විනාශ කරනවාද, නැතහොත් ඇගේ ශාපයට යටත් වී තිබෙනවාද?

වැඩිදුර විස්තර ලබාගන්න:

https://www.msi.com/Promotion/clair-obscur-expedition-33-panin

MSI GAMING:     https://www.msi.com/

MSI Facebook:   https://www.facebook.com/MSIGaming

MSI Instagram:    https://www.instagram.com/msigaming/

MSI YouTube:      https://www.youtube.com/user/MSIGamingGlobal

MSI Twitter:          https://twitter.com/msitweets

Share

Leave a comment

Leave a Reply

Related Articles

ROG T Shirt Giveaway 2025

ROG T Shirt දිනාගන්න කරන්න තියෙන දේවල්

Hikvision UPS Giveaway

රුපියල් 10,000 කට ආසන්න වටිනාකමක් තියෙන Hikvision 650VA OFFLINE UPS එකක් දිනාගන්න...

MSI එක්ක PC Build කරගන්න ගමන් Steam Code දිනාගන්න

අද අපි ආවේ ඔයාලට සුබ ආරන්චියක් අරගෙන ඒ තමයි , MSI සමාගමේ...

PCG Hardware Bootcamp Course

Computer Hardware – Theory සහ Practical ලෙස මාස දෙකක කාලයක් තුල හොදම...