Contact Information

WhatsApp Us

PC Assembling

Pcguidelk හරහා PC එක Assemble කරගන්න අපට කතා කරන්න. 0770044860 – WhatsApp Message එකක් දාන්න.

 

PC / Laptop Service

Laptop එක Desktop එක Service කරගන්න අවශ්‍ය නම් Appointment එකක් දාගන්න. අවශ්‍ය තොරතුරු Email එකකින් ඒවි. සිකුරාදා දිනයන්හිදී Service එකට බාරගන්නා අතර – සදුදා නැවත ලබාදීම සිදුවේ. 

Google Facebook Account Recovery Service

ඔබගේ Google – Gmail – YouTube සහ Facebook Profile Recovery කර ගැනීම සදහා අපගේ සේවාවන් ලබාගත හැක. වැඩි විස්තර සදහා 0770044860 WhatsApp Message එකක් යොමු කරන්න.

මෙය මුදල් අයකරන සේවාවක් වන අතර ඔබගේ Account Status එක අනුව – Recovery කිරීම සදහා Quote එකක් ලබාදී ඉන් පසුව Recovery එක කිරීම සිදුවේ.

HARDWARE COURSE DETAILS

Computer Hardware පිළිබදව මුල සිට සරලව මාස දෙකක කාලයක් පවත්වන මෙම පාඨමාලාව හරහා නවතම Hardware දැනුම ඔබට ලබාගත හැක.