- 
English
 - 
en
Sinhala
 - 
si
Tamil
 - 
ta

පහුගිය සැප්තැම්බර් 19 වෙනිදට අපේ Youtube channel එකට Subscribersල 10,000ක් එකතු උනා. සක්‍රීයව Video දාන්න පටන් අරන් හරියටම අවුරුද්දකුත් මාස 9ක් වෙද්දි (2017 ජනවාරි තමයි පළමු Review එක දැම්මෙ) Channel එකට 10K subs ආවෙ.

ඉතින් සෑහෙන සතුටුයි මේ වගේ ගමනක් එන්න ඔයාල වගේ පිරිසක් එකතුවීම ගැන. හාස්‍ය ගැනවත් අනුන්ගෙ ඕපදූප ගැනවත් මඩ ගැසීමවත් නොකර ලංකාවෙ අඩුවක් වෙලා පැවතිච්ච පරිගණක අවකාශයට දැනුමක් එකතු කරන Channel එකක් විදිහට අවුරුද්දක් ඇතුලත 10K ගන්න ලැබීම භාග්‍යක් විදිහට සලකනව.

Mobile, Internet Service එක ගැන සෑහිමකට පත්වෙනවද?- ReviewSriLanka.com

එකතු වෙලා ඉන්න හැමදෙනාටම ස්තුතියි. ඒ වගේම Channel එක මේ තත්වයට ගොඩ නගාගන්න උදව් කරපු හැම දෙනාම මතක් කල යුතුමයි. Nanotek Solutions වගේම Asus, MSI, Gigabyte නියෝජිතයන්වත් මේ මොහොතේ සිහිපත් කරනව.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here