පුවත් පත් වල දැන්වීම් දාපු කාලේ පහු කරගෙන ඇවිත් Digital ලෝකයෙ Online දැන්වීම් පලකරන කාලෙට ආවත්, තාමත් ඒ සදහා ගාණක් ගෙවන්න වෙනව. ඒත් ඔයාගෙ දැන්වීම නොමිලෙම පල කරල තෑගිත් දිනන් පුලුවන් 100% ශ්‍රී ලාංකික Free Classified Web site එකක් තමයි
www.soyanna.com කියන්නෙ.
මේ වෙබ් Site එකේ සම්පූර්ණයෙන්ම නොමිලේ වෙළද දැන්වීම් පල කරන්න පුළුවන් වගේම ඔයා විකුණන දේට වැඩි අවධානයක් යොමු කරවන්න ඕන නම් ගෙවීමක් කරල ඒ පහසුකම ලබාගන්නත් පුලුවන්.
soyanna.com කියන්නෙ තාක්ෂණය උපයෝගී කරගෙන දෙයක් මිලදී ගන්න අවශය කරන දේවල් දැනගන්න පහසුම් දීල තියෙන ගොඩක් වෙනස් කම් ඇති site එකක් කිවුවොත් වඩාත් නිවැරදියි.
උදාහරණක් විදිහට කිවුවොත් මෙහි පල කරන සියලු දැන්වීම් Google Map සහ Google Street View ඔස්සේ නිවැරිදිව ස්ථානය බලා ගන්න පුළුවන්. අපි ඉඩමක් හොදයනවා කියමුකෝ අපිට ඒ ඉඩමට යන්න අවශ්‍ය නෑ Google Street ඔස්සේ ඒ ඉඩමේ පිහිටීම, යන මාර්ගය වැනි ගොඩක් දේවල් ගෙදර ඉඳන්ම බලා ගන්න පුළුවන්. මේය ඉඩම් සහා අනෙකුත් විවිද දේවල් සොයන්නන්න මහත් පහසුවක් . මේ මෙම Site එකේ තියෙන එක පහසුකමක් විතරයි. මෙවැනි පහසුකම් රැසක් මෙම site එකේ ඇතුලත් කරලා තියෙනවා.
soyanna.com එකේ තියෙන තවත් විශේෂත්වයක් තමයි, ඇතුලත් කරන සියලුම Ads වලට වැඩි ප්‍රචාරයක් ලබා දෙන්න Email Marketing සහ SMS Marketing ක්‍රියාත්මක වෙන එක, මේ නිසා Visitorsල එනකම් ඉන්නෙ නැතුව හැම දෙනා අතරටම Email, SMS හරහා නොමිලේ පලකරන දැන්වීම් යවන එකම Free classified site එක වෙන්නෙත්
Soyanna.com Smart phone වලදී පහසුවෙන්ම දැන්වීම් බලන්න වගේම දැන්වීම් පලකරන්නත් Android / iOS වලට Soyanna සදහා Mobile Application එකක් ඉදිරිපත් කරලා තියෙනවා ඒ වගේම ඉදිරි කාලය තුලදී තවත් විශේෂ වාසි සහා පහසුකම් රැසක් ඇතුලත් කිරීමට Admin වරුන් බලාපොරොත්තු වෙනවා. ඉතින් ශ්‍රී ලංකාවේ ඉතා කෙටි කලක් තුල ජනප්‍රියම Web අඩවියක් වෙන්න පුලුවන් වෙන්න කියල සුභ පතන ගමන්ම මේ Site එක පාවිච්චි කරල බලන්නත් අමතක කරන්න එපා.
Nice article. Very useful. Thank you
good one..
Now you can advertise anything TOTALLY FREE and meet highest number of buyers for any product or service in the Internet on #sellbro…
https://sellbro.com
Very good data, Regards!
Best Esaay writing
essay helper
I know this site provides quality based content and additional material, is there any
other web page which presents such stuff in quality?