Home Tech News Events Gigabyte Colombo Meetup 2018
EventsTech News

Gigabyte Colombo Meetup 2018

Share
blank
Share

2018 සැප්තැම්බර් 18 වෙනිද Gigabyte සමාගම තමන්ගේ වෙළද නියෝජිතයන් සහ ශ්‍රී ලංකාව තුල බෙදාහරින්නන් වශයෙන් කටයුතු කරන Reddignton සහ Spectra සමාගම් එක්ව සුහද හමුවක් සංවිධානය කරල තිබුන.

මෙතනදි Gigabyte සන්නාමය යටතේ ඉදිරියෙදි සිදුවන වෙනස්කම් වගේම 2018 වසරෙ නිකුත් කරන්න නියමිත නව Products ගැනත් හදුන්වාදීම් සිදුකලා. මේ අවස්ථාවට Gigabyte Taiwan ප්‍රධාන සමාගම නියෝජනය කරමින් Yi-Yun Li u සහ Gigabyte  ශ්‍රී ලංකා නියෝජනය කරමින් Yasir Naseem සහභාගී වු අතර මාධ්‍ය ආවරණය හමුවුනේ Pcguidelk වෙතයි.

This slideshow requires JavaScript.

මෙහිදී සදහන් වූ දේවල් අතර ප්‍රධානවම කියවුනු දෙයක් තමයි Gigabyte සමාගම තමන්ගෙ ප්‍රධාන නිෂ්පාදන වෙන Motherboard සහ Graphic cards වලට අමතරව අනෙක් අංගෝපාංග නිෂ්පාදනයටත් යොමු වෙලා තියෙනව කියන එක. ඉදිරියෙදි Gigabyte යටතේ

  • CPU cooler
  • Casing
  • RAM
  • SSD
  • Powersupply
  • Montior
  • Graphic cards
  • Motherboards
  • Headsets
  • Keyboard / mouse
  • gaming chair

ගන්න පුලුවන් වෙනව. ඉතින් Gigabyte වලට කැමති අයට සම්පූර්ණ Gigabyte build එකක්ම කරගන්න ඉදිරියෙදි පුලුවන් වෙයි.

ඒ වගේම නව Nvidia RTX මාදිලියෙ Graphic Cards සහ intel 9th generation Motherboards ගැනත් කෙටියෙන් සදහන් කරාට වැඩිදුර විස්තර සහදන් උනේ නැහැ.. ඒ ගැන වෙනම දැනුවත් කිරීම් කරන්න යනව කියලත් සදහන් උනා.

මේ ලිපියෙ English Version එක මෙතනින්.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

1 Comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...