Contact Information

WhatsApp Us

PC Build for Graphic Design 2019 – 2020

 - 
English
 - 
en
Sinhala
 - 
si
Tamil
 - 
ta

Photoshop, Illustrator වගේ පාවිච්චි කරන Designers ලට ගැලපෙන Build එකක් ගැනයි මේ ලිපියෙන් විස්තර කරන්නෙ.

Video වලින් විතරක් කතා කරන්නෙ නැතුව PC build එකක් ලිපියක් හරහා ගේන එකත් යම් කෙනෙකුට උදව්වක් වෙන්න පුළුවන් නිසා මේ ලිපිය ගේන්න හිතුව. මේ හරහා Video එකකින් බලනවට වඩා කියවල දෙයක් තේරුම් ගන්න ආස කෙනෙකුටත් දැනුම ලබා ගන්න පුවවන් වේවි.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

මේ Build එක හැදුවෙ Designer කෙනෙකුට. ප්‍රධානවම Photoshop, illustrator, Indesign වගේම පොඩියට Video Editing එහෙමත් කරන්න අදහස් කරන කෙනෙකුට මේ build එක ගැලපෙනව. මෙතනදි සාමානයෙන් HD Video (Youtube වලට වගේ) කිසිම ගැටළුවක් නැතුව මේකෙන් කරන්න පුළුවන්.

Component List

This slideshow requires JavaScript.

මෙහි මිළ ගණන් 2019 දෙසැම්බර් මස මිළ ගණන් බව සලකන්න. නවතම මිළ ගණන් සදහා www.nanotek.lk වෙත පිවිසෙන්න

ITEMPRICE
i3 9400F17,000
Asus Prime H 310E13,000
Corsair 16GB - 3000 MHz15,000
MSI Ventus GTX 165036,500
Lexar NVMe 120GB6,500
Seagate 1TB HDD8,500
TP link WiFi Adapter3,500
Cooler Master 400 Watt6,500
MasterBox K500L11,500
Total118,000

Highlights

CPU එක විදිහට තෝරගත්ත i3 – 9400F කියන්නෙ Onboard Graphic නැති CPU එකක්. මේ නිසාම මෙහි මිළත් අඩුයි. මේ නිසා Build එකේදි F CPU එකක් භාවිතා කරනවනම් වෙනම graphic Card එකක් යොදාගන්න වෙනව. මේක Gamers ලට හොද විසදුමක්. මොකද CPU එකට යන වියදම අඩු කරල කොහොත් ගන්න Graphic Card එකට ඒ මුදලත් යොදාගන්න පුළුවන් නිසා. කොහොම උනත් Cores 4ක් තියෙන නිසා Graphic Designing Software වලට කිසිම ගැටළුවක් නැතුව පාවිච්චි කරන්න පුවවන්.

මේ build එකේදි අපි යොදාගන්න CPU එක සහ කරන වැඩ අනුවයි Motherboard එක තෝරගත්තෙ. H310 කියන්නෙ Entry Level Motherboard එකක්. මෙහි Heatsink, USB Port සහ අනෙක් Options අඩුයි වගේම ප්‍රමාණයෙනුත් කුඩායි. අපි Over clock කරන්නෙත් නැති නිසා RGB වැනි දේවල් වලට වියදම් කිරීම කපා හැරල මේ Motherboard එක තෝරගත්ත.

RAM වල ගණන් අඩු නිසා (2019 දෙසැම්බර් වෙද්දි 8GB RAM එකක් රු 7500කට ගන්න පුළුවන්) වගේම Designing වලදි RAM එක ඕන වෙන නිසා අපි Corsair Vengence වලින් 16GB RAM යොදාගත්ත.

Boot Drive එක විදිහට Lexar කියන Brand එකෙන් 128GB NVMe M.2 Drive එකක් ගත්ත.

Main Storage එක විදිහට Seagate 1TB HDD එකක් ගත්ත.

Power supply එක විදිහට ගත්තෙ Cooler Master 400 Watt එකක්. ඔයාගෙ System එකට ගැලපෙන power Supply එක තෝරගන්න විදිහ බලන්න මේ Video එකෙන්.

Casing එකට ගත්තෙ Cooler master K500L එක. මේකෙ Build Quality එක වගේම Fan 3ක්ම (Front 2 – Rear 1) තියෙන නිසා වෙනම Fans ගන්න ඕනත් නැහැ.

පහලින් තියෙන්නෙ Build එකේ අවස්ථා කිහිපයක් වගේම Pcguidelk මගින් Build එකක් කරද්දි Cable Management සහ Overall Finish එක සහිත Images.

This slideshow requires JavaScript.

 

hardware Assembling වලට පස්සෙ තියෙන්නෙ Windows install කිරීම සහ System එක stable ද කියල benchmark හරහා Test කිරීමයි.

This slideshow requires JavaScript.

 

 

RAM එකේ XMP Profile කියන්නෙ අපට Settings වෙනස් කරන්නෙ නැතුව Auto Over-clock වීම හරහා RAM Speed එක වැඩි කිරීමයි. මෙතනදි කරන්න තියෙන්නෙ BIOS වලට ගිහින් XMP On කිරීම විතරයි. මේ හරහා  RAM Speed වල වෙනස පහතින් බලාගන්න.

 

මේ වගේ ඔයාගෙ Build එකත් කරගන්න කතා කරන්න අපට – 0770044860 (සතියේ සිනවල උදෑසන 10 සිට සවස 4 දක්වා)

 

Share:

17 Comments

  • Vinod Deshapriya, January 5, 2020 @ 8:13 am Reply

    Aiye mata 50000ta wage pc ekak hadaganna oni… RGB t poddak oni. ????

  • Danushka, March 29, 2020 @ 7:41 am Reply

    Ayiya mata rs. 7000 vithara pc akak ganda nadda

  • Sasanka, April 11, 2020 @ 10:12 pm Reply

    Window 10 pro original use karala photo shop cc track use k pc akata gataluwakda
    Aduwata original photo shop ganna puluwanda

  • Dunura hesara ranaweera, July 26, 2020 @ 10:43 pm Reply

    මට රු10000ට විතර pc එකක් ගන්න ඕන

  • Sithil mandipa, September 13, 2020 @ 9:45 am Reply

    Ayya mata rs.100000ta withara pc ekk ona
    Games, editing softwares run karanna thamai mta ona
    Intel i5
    H310
    8/16 gb ram
    4gb graphic card
    256gb ssd

  • Chamod, October 19, 2020 @ 7:11 pm Reply

    aiye mata music production walata hadanna hoda system unit ekak kiyannakoo. Mn use karana software eka thama Fl Studio. mage dan thiyena eka hira wenava.

  • sithupa vismal, November 19, 2020 @ 10:09 am Reply

    mata 80000 withara

  • sadeepa dushan......., January 5, 2021 @ 3:45 am Reply

    aiye mata 120000 kata illustrator, indesign valata full set ekak ( pc, monitor, mouse & keyboard ) build karaganna puluwan veida ? i5 ekak…………..

  • sadeepa dushan, January 5, 2021 @ 3:46 am Reply

    aiye mata 120000 kata illustrator, indesign valata full set ekak ( pc, monitor, mouse & keyboard ) build karaganna puluwan veida ? i5 ekak…………..

  • sadeepa dushan, January 5, 2021 @ 3:50 am Reply

    nano tech ekata giyoth apita budget eka deela graphic design valata kiwwama buld karaganna puluwan veida ? aiya meka dakapu gaman poddak hadunvala reply ekak danavada……..plz

    • Pcguide, January 5, 2021 @ 7:47 am Reply

      ow puluwan. danata hadanna puluwan balanced build ekak karala dewi

      • sadeepa dushan, January 6, 2021 @ 12:42 am Reply

        thanks…

  • shehan, February 5, 2021 @ 11:49 am Reply

    graphic design walata Ryzen build ekak gana danna ayye

  • Malinda Bandara, June 17, 2021 @ 2:38 pm Reply

    aiye mn build ekak oyata kiyala kraganne kohomada

  • Aruna, June 19, 2021 @ 1:07 am Reply

    Maximum 150 000, kata decstop aka kaloth delewary karan ganna brida cash on delevery wage

  • Kasun, July 6, 2021 @ 12:53 am Reply

    Mata barida 12,000 ta withra supiri pc ekk hadagann.editing ,zoom,gaming walta hariyan ekk puluwan needa oyalge company eka kurunagala needa

  • Sandu Sathsara, September 12, 2021 @ 5:09 pm Reply

    Ayye mata hoda mila adu pc ekak ganna oona asus walin..

Leave a Reply to Vinod Deshapriya Cancel reply

Your email address will not be published. Required fields are marked *