2018 ජුලි මාසෙ තායිපේ වල පැවැත්වුන Xfastest Network event එකේදි ASRock සමාගම තමන්ගෙ Graphic card Road plan එක ඉදිරිපත් කලා. මීට මාස කීපයකට කලින් Graphic Card නිෂ්පාදනය පටන් ගත්ත ASRock සමාගමේ Road Map එක අනුව 2018 අගෝස්තු මාසෙදි එන්න තියෙන RX 2nd Generation (MK2) Graphic cards ඇරෙන්න අලුත් Series එකක් ගැන සදහන් වෙන්නෙ නැහැ.

මේ විදිහට AMD සමාගම තමන්ගෙ VEGA සහ RX Series එකම නිකුත් කරන්නෙ Nvidia සමාගම ලගදිම නිකුත් කරන්න යන GTX 1180 Cards ගැන හැමෝගෙම අවධානය යොමු වෙලා තියෙන වෙලාවකයි.















Comment: godak hodai me krna de..
pc gn dn gnn new bild ekk hada gnn patta sup ekk.knowladge ekk denw..thnz pc guide
Niyamai