Home Tech News Graphics Nvidia RTX සහ AMD Navi
Graphics

Nvidia RTX සහ AMD Navi

Share
Share

Nvidia RTX කිව්වම දැන් නම් හැමෝම දන්නව මොකක්ද මේ කියල ඒ තමයි Nvidia සමාගම විසින් එලි දක්වපු නවතම Graphic card series එක ඒත් තවම අපි දන්න තරමින් එම සමාගම විසින් නිකුත් කර තිබෙන්නෙ අලුත් පරම්පරාවෙ ග්‍රැපික් කාඩ් කීපයක් පමණයි.

  • Nvidia Geforce RTX 2080Ti
  • Nvidia Geforce RTX 2080
  • Nvidia Geforce RTX 2070
  • Nvidia Quadro 6000 RTX

යන මාදිලි වලින් පමනක් ඔවුන් දැනට වෙලදපොලට නිශ්පාදන මුදාහැරල තියෙනව. ඒ වගේම ඔවුන් කියන විදිහට ඔවුන් බලාපොරොත්තු වෙනව ඔවුන්ගෙ Mid Range RTX Graphic Card මේ අවුරුද්ද මුල් කාර්තුවේදී සහ මැද බාගයේදී වෙලද පොලට නිකුත් කිරීමට. තවත් වැදගත් කාරණයක් නම් ඔවුන් මෙම mid range Graphic card පිලිබදව තවමත් නිශ්චිත සටහනක් වත් අන්තර්ජාලයට මුදාහැරල නැහැ ඒ මොකද ඔවුන් ගෙ නව RTX මාදිලියත් සමග Ray Tracing තාක්ශනය හදුන්වා දුන් නිසා එම තාක්ශනය ඔවුන්ගෙ Midrange Card සදහාද ඇතුලත් කරනවාද නැද්ද යන්න පිලිබදව තවමත් පැහැදිලි අදහසක් නිකුත් කර නොමැති නිසා.

(RTX 2060 සහ GTX 1160 විදිහට නිකුත් වෙන Cards ගැන තොරතුරු වාර්ථා වෙලා තියෙනව) RTX or GTX 2060 , 2050 පිලිබදව 2019/01/ 06 දින Nvidia සමාගම විසින් ඔවුන්ගෙ නිශ්පාදන සහ ඉදිරි වැඩ පිලිවල පිලිබදව සාකච්චා කෙරෙන Press Conference එකට පස්සෙ අපිට දැනගන්න පුලුවන් හරියටම.

හොදයි NVIDIA ගැන ඇති දැන් කතා කරමු AMD ගැන

AMD Navi 3000
?????
මොකක්ද මේ AMD Navi 3000 කියන්නෙ? AMD Navi 3000 කියන්නෙ AMD සමාගම 2019 දී නිකුත් කිරීමට නියමිත නවතම Graphic Card series එක දැනට මට හොයාගන්න පුලුවන් වුනු විස්තර අනුව ඔවුන් නවතම නාමයකින් සහ මාදිලියකින් වෙනස්ම ආකරය Graphic Card පෙලක් හදුන් වා දීමට නියමිතව තිබෙනව.දැනට ඔවුන් නිකුත් කිරීමට නියමිත Graphic Card මාදිලි කිහිපයක විස්තර මන් පහතින් සදහන් කරන්නම්

Graphic CardGPUVRAMTDPCompetitionPrice
RX 3080Navi 108GB GDDR6150WRTX 2070 / GTX 1080$249
RX 3070Navi 128GB GDDR6120WGTX 2060 / GTX 1070$199
RX 3060Navi 124GB GDDR675W GTX 2050 / GTX 1060$129

Nvidia ද? AMD ද?
ඔබ තිරනය කරන්න ඕන..

ප.ලි. මේ දීල තියන මුදල් වටිනාකම් වෙනස් විය හැක,  මන් AMD ගැන ලිව්වට මම දරුණු Nvidia හා Intel Fan කෙනෙක්. ඒත් මන් යූ ටියුබ් රිසච් එකකින් හොයාගත්ත දෙයක් නම් ගොඩක් Professional Build Guide කරන අය යොදාගන්නෙ AMD Processors (75% ක් පමන) හා ගොඩක් අය ඉන්ටෙල් ස්ටොක් කූලර් එකට වඩා AMD ස්ටොක් කූලර් එකට කැමති.( ඒක ඉන්ටෙල් එකට වැඩිය ලස්න නිසා වෙන්න ඇති)

අදහසක් දාන්න මේ සම්බන්දව..
ස්තූතී

Share
Written by
Lakshan-PCguide.lk

තාක්ෂණික ලිපිවලින් දායකත්වය ලබාදෙන ලක්ෂාන්, Gaming ගැන හොද අත්දැකීම් සහ දැනීමක් තිබෙන සාමාජිකයෙක්.

2 Comments

Leave a Reply to YasandaCancel reply

Related Articles

GIGABYTE GeForce RTX 4060 Series නිකුත් කරයි

ලොව ප්‍රධාන පෙළේ computer components නිෂ්පාදකයෙකු වන GIGABYTE TECHNOLOGY සමාගම විසින් ඔවුන්ගේ...

Gigabyte RTX 4070 Ti Series එක

2023 ජනවාරි 5 වන දින Gigabyte සමාගම ඔවුන්ගේ නවතම Nvidia RTX 4070Ti...

MSI සමාගමෙන් RTX 4070 Ti එලිදැක්වේ

2023 ජනවාරි 5 වනදා MSI සමාගම ඔවුන්ගේ නවතම RTX 4070 Ti GPU...

ලීක් වුනු NVIDIA RTX 4070 Ti පිලිබද තොරතුරු

NVIDIA සමාගම විසින් ලබන සතියේදී RTX 4070 Ti graphic card එක නිකුත්...