Home Tech News Quantum Communication ලෝක වාර්තාවක් චීනයෙන්
Tech News

Quantum Communication ලෝක වාර්තාවක් චීනයෙන්

Share
blank
Share

චීන විද්‍යාඥයින් ප්‍රථම වතාවට optical fiber cable කිලෝමීටර 1,000ක දුරකට quantum entanglement ස්ථාවරව පවත්වා ගෙන යාමට සමත් වී ඇත. මෙය Nature විද්‍යාත්මක සගරාවේ ප්‍රකාශයට පත් වී ඇති විශිෂ්ඨ සොයාගැනීමකි. මෙමඟින් මෙම අංශයේ ලෝක වාර්තාවක් පිහිටුවා ගෙන ඇති අතර, fiber attenuation අඩු කර ගැනීම සඳහා ඉහළ කාර්යක්ෂමතාවයක් ඇති Telecom-band signal converters සහ ultra-low noise single-photon detectors භාවිතා කිරීම මේ සඳහා මූලික වී ඇත.

මෙම ජයග්‍රහණය secure quantum communication networks සැදීම සඳහා ශක්තිමත් පදනමක් සපයයි. Quantum key distribution (QKD) ක්‍රමය දැනට පවතින දුරස්ථ සන්නිවේදන සහ දත්ත කේබල් පද්ධති තුළ පුළුල් ලෙස ක්‍රියාත්මක කිරීමට මෙය හැකියාව සලසයි. Quantum repeater භාවිතයේ අවශ්‍යතාවය අවම කරමින්, අනාගතයේදී ලෝකව්‍යාප්ත විශ්වවිද්යාල, ආයතන සහ රජයේ ආරක්ෂණ අංශ සඳහා ඉහළ ආරක්ෂිත දත්ත හුවමාරු සම්බන්ධතාවයක් සැලසීම මෙමගින් සිදු කළ හැකිය.

Hefei National Laboratory for Physical Sciences at Microscale සහ Chinese Academy of Sciences හි පර්යේෂක කණ්ඩායම් මෙම පර්යේෂණයන් සිදු කරන ලදී. ලෝකයේ quantum communication ක්ෂේත්‍රයට , large-scale quantum network එකක් ගොඩනැගීමේ මුල් පියවර මෙය වනු ඇත.

Share
Written by
Nadun nethmalaka herath

I am an ICT student (after A/L) and a small YouTuber. I enjoy video editing and graphic designing. I have some knowledge about modern technology, and I know tips and tricks for laptops, desktops, and mobile phones. I hope to help you with my knowledge.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...