ලංකාවට ගැලපෙන Features එක්ක System එක Slowdown කරන්නෙ නැති K7 Antivirus එක හැමෝටම Try කරන්න පුළුවන්. පහත Link එකෙන් Free Trial එක ලබාගන්න.
Download Link – https://www.k7computing.com/us/free_downloads
1991 දි ඉන්දියාවේ ආරම්භ වෙන K7 Computing pvt ltd ආයතනයෙන් නිපදවා මේ වනවිට ලොව වටා මිලියන 25කට අධික පිරිසක් තමන්ගෙ Digital ආරක්ෂාව වෙනුවන් භාවිතා කරන K7 AntiVirus එක ලංකාවේ PC / Laptop වලට ගැලපෙන Product එකක්.
බොහෝවිට අපි ගාව තියෙන Laptop එක Desktop එක ගොඩක් powerful එකක් නෙමෙයි. මේ නිසා Antivirus එකක් පාවිච්චි කරද්දි අනිවාර්යෙන්ම මේ හරහා PC එක Laptop එක Slow වෙනවද කියන එක ලොකුම ගැටළුවක්. ඒ වගේම Virus වලින් වගේම අළුත්ම Ransomeware වලිනුත් ආරක්ෂා වෙන්න තරම් හොද Protection level එකක් අනිවාර්ය අංගයක්.
Performance
Antivirus Solution එකක් ගැන කතා කරද්දි ගොඩක් දෙනෙක් කියන දෙයක් තමයි System performance අඩුවීමක් මේ හරහා වෙනව කියන එක.K7 Antivirus එකේ සම්පූර්ණ UI එක බොහොම සරලව නිර්මාණය කරල තියෙන නිසා සහ process ටික පාවිච්චි කරන්නෙ ඉතාමත් අඩු system Resources ප්‍රමාණයක් නිසා ඕනම PC / Laptop එකකට මේක යොදාගන්න පුළුවන්. අපේ test එකේදි Active Scan එකකදි 20% වගේ CPU Processing load එකක් තමයි මේ හරහා ලබාගත්තෙ.
Security – ආරක්ෂාව
performance වලින් පරිගණකයට වැඩි බාධාවක් නැති උනත් ආරක්ෂක පියවර වලින් K7 product එක ඉදිරියෙන් ඉන්නව කියන එක අපේ testing වලදි තහවුරු වෙනව. මෙතනදි Online Crack Downloads වල ඉදන් Ransomware Sample test එකේදි පවා ඉතාමත් හොදින් ඒ අවධානම් වලක් වන්න K7 Total Security Solution එකට පුළුවන් උනා.
මේ තහවුරු කිරීම තවත් ශක්තිමත් වෙන්නෙ ලෝකයේ Antivirus Solution වල ආරක්ෂිතභාවය ගැන වෙනම පරීක්ෂණ කරල ඒව වර්ගකරණ independant Security Labs වලිනුත් K7 සදහා අනෙක් Virus Guard එකට උපරිම ලකුණු ලැබිල තියෙන නිසා. මේ ගැන දැනගන්න පහත link එකට යන්න. – https://www.av-test.org/en/antivirus/home-windows/windows-10/june-2020/
K7 Giveaway Campaign
K7 Antivirus Giveaway වැඩසටහන හරහා Keys දිනාගත් ජයග්‍රාහකයන් ගැන විස්තර
2020 සැප්තැම්බර් 27 දින – ලැබුනු පිළිතුරු ගණන – 141

නම | නගරය |
K.G. Janiru Sehansa | Hungama |
Lanka Thilina | Wadduwa |
M.M.M Rifaz | Hettipola |
2020 ඔක්තොම්බර් 4 දින – ලැබුනු පිළිතුරු ගණන – 318

නම | නගරය |
Dilon Madupa Manuranga | Panadura |
Malinda Dilshan | Godakawela |
Dilshan Dhananjaya | Malwana |
2020 ඔක්තොම්බර් 11 දින – ලැබුනු පිළිතුරු ගණන – 50

නම | නගරය |
Naveen Viraj | Mulgirigala |
Ravindu Prabashwara | Elpitiya |
Duruthu sathsara | Ganemulla |
2020 ඔක්තොම්බර් 18 දින – ලැබුනු පිළිතුරු ගණන – 89

නම | නගරය |
Hiran Isuru | Mawanella |
Dasindu Perera | Pannipitiya |
Pasindhu | Minuwangoda |
K7 Giveaway වැඩසටහන සදහා පිළිතුරු ලබාදිය හැක්කේ සෑම සතියකම ඉරිදා සිට සදුදා මධ්‍යම රාත්‍රිය වනතෙක් පමණි.
Temporary File Cleaner
Vertual kkeyboard
Usb protection
Mama thakapu hondama ICT paththan yana YouTube channel eka thamai pcguide. Lk…..mama thigatama ma channel ekath ekka innawa
Help ekak thiyanawanam please thanna, mama ma para o/l liyanawa, mama hithagana inna o/l iwara wala game ekak develop karanna unity hari unreal wage engine ekak pawichchi karala, namuth mata akata awashya karanna system requirements na puluwannam udawwak karanna,,,,,,,mata lapekak thiyanawa dell inspiron 3593 2019 lap eka,core i5 10th, nvidia mx 230 graphics, ram eka thamai adu 4gb,,, puluwannam mata ddr4 4gb or 6gb laptop ram ekak thanna,,pawichchi karapu ekak hari kamak na,,thank you pcguide. Lk 🙂🙂🙂🙂🙂🙂🙂
Aiya mata podi prashnayak thiyanawa, maga lap eka nvidia mx 230 graphics saha intel uhd graphics thiyanawa habai laptop eka display adapter eka withiyata use wanna intel uhd graphics ,kohomada mama laptop display adapter eka withiyata nvidia graphics thanna
PC TuneUp Tools
Keep Your kids safe online
Blazingly Fast Scans
K7-Answers ^
Internet protection
Threat Protection
Advanced PC Security
Product Update
Web Protection
Privacy / Parental Control
PC Tuneup Tools
Data Backup & Restore
Mobile Protection
Computer tune up
USB protection
Webcam protection
Usb protection
Webcam protection
Pc tune up
supiri indian company ekak
USB vaccination
webcam protection
windows temp cleaner
USB Protection
Webcam Protection
Temporary File Cleaner
USB Protection
Webcam Protection
Temp file Cleaner
Secure delete
Webcam protection
Parental control
Advanced PC Security
Privacy / Parental Control
PC Tuneup Tools
USB protection
Use low system requirements
Pc tune up tools