Home Games Electronic Arts සමාගම Origin නවතා දමයි
Games

Electronic Arts සමාගම Origin නවතා දමයි

Share
blank
Share

EA සමාගම තමන්ගෙ Game Market Place එක වන Origin Platform එකට නැවතීමෙ තිත තැබීමට තීරනය කර තිබෙනවා.

දැවැන්ත game Developing සහ Publishing සමාගමක් වන Electronic Arts (EA) සමාගම විසින් ඔවුන්ගෙ Games මිළදී ගැනීමට යොදා ගත් Origin Platform එක වෙනුවට EA Play නමින් නව market Place එකක් එලිදැක්වීමට කටයුතු කර තිබෙනව, එය දැනට තිබෙන Origin Launcher එකෙ තිබෙන සියලුම පහසුකම් සමගින් වඩාත් වැඩි දියුනු කල අත්දැකීමක් පරිශීලකයන් වෙත ලබා දෙනු ඇතැයි EA සමාගම ප්‍රකාශ කලා.

මේ තුල EA Play සහ EA play Pro යන සේවාවන් එකම තැනකින් පරිශීලකයාහට ලබාගැනීමටත් මේ හරහා අවස්ථාව ලැබෙනව. එමෙන්ම මෙය ඉදිරියේදී වෙලදපලට නිකුත් වෙන Console වෙන Xbox X , S සහ PS5 ඇතුලු Console සදහාද පහසුවෙන් ක්‍රියාකල හැකි අන්දමින් නිර්මානය කර ඇති බව EA සමාගම දන්වා සිටිනවා.

Share
Written by
Lakshan-PCguide.lk

තාක්ෂණික ලිපිවලින් දායකත්වය ලබාදෙන ලක්ෂාන්, Gaming ගැන හොද අත්දැකීම් සහ දැනීමක් තිබෙන සාමාජිකයෙක්.

Leave a comment

Leave a Reply

Related Articles

අඩුවට Games ගන්න Steam Winter Sale ආරම්භ උනා

PC ක්‍රීඩකයන් බොහෝ දෙනා බලා සිටින Steam Winter Sale වට්ටම් කාලය Valve...

ලබන අවුරුද්දෙ එන අලුත්ම Control Game එක

Control Resonant යනු 2019 දී පළමු Control ක්‍රීඩාව නිර්මාණය කළ Remedy Entertainment...

Red Dead Redemption 1 මොබයිල් සදහා නිකුත් වෙයි.

Rockstar Games හි ජනප්‍රිය Red Dead Redemption ක්‍රීඩාව 2025 දෙසැම්බර් 2 වන...

නොමිලේ Play කරන්න පුලුවන් අලුත්ම Game එක

Where Winds Meet යනු පැරණි චීනය කෙන්ද්‍ර කරගෙන නිර්මාණය කර ඇති නව...