Home Tech News software ලොව පැරණිතම DOS Version එක අන්තර්ජාලයට
softwareTech News

ලොව පැරණිතම DOS Version එක අන්තර්ජාලයට

Share
blank
Share

Microsoft සමාගම DOS Operating system එක නිර්මාණය නොකල බවත් සිදුකලේ DOS වෙනුවට නිමවූ Software එකක් ලබාගෙන ඒය IBM සමාගමට ලබාදීම පමණක් බවත් බොහෝදෙනා නොදන්නා කරුණක්. Original DOS නිර්මාණය කල SCP නොහොත් Seattle Computer Products විසින් නිකුත් කල 86-DOS Version 0.1 එක සහිත අගල් 8 Floppy Disk කට්ටලයක් සොයාගන්නට පැරණි දත්ත සොයන්නකුට හැකියාව ලැබිල.

මෙම SCP 86 DOS Version එකෙහි දත්ත ඔහු විසින අන්තර්ජාලයට එක්කර ඇති අතර එය පහත දක්වා තිබෙනව.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...