මිනිසෙකුගේ උගත්කම (knowledge) සහ බුද්ධිමත්කම (Intelligence) මැනීම සදහා නොයෙක් ක්‍රම තියෙනව. යම් කිසි දෙයක් ගැන දැනුමක් පමණක් තිබීම – එම දැනුම එම පුද්ගලයා විසින් නිවැරදි ලෙස භාවිතා කල හැකියි යයි අනුමාන කරන දර්ශකයක් ලෙස සලකන්න බැහැ.

පුද්ගලයකුගේ දැනුම සහ බුද්ධිමත්භාවය අතර ඇති මෙම වෙනස අනුව වසරකට වරක් ලෝකයේ මිනිසුන්ගේ IQ ( intelligence quotient) එක අනුව රටවල් පෙලගැස්වීම International IQ Test Web එක මගින් සිදුකරනව.
මෙම Test එක ඕනෑම පුද්ගලයකුට එක වරක් සිදු කල හැකියි. කරන්න තියෙන්නෙ මේ Link එකෙන් Start the test ලෙස IQ test එක ආරම්භ කරන එක විතරයි.
Meke answer karala iwara wunama 5$ pay karanna kiyanawa ne result balanna 🥴
Site 1en ain wela aye site 1 load krla blnna, pay krnna oone ne, score 1 blgnna plwn