Press ESC to close

අඩු මිලට ගන්න පුලුවන් Handy gadgets

Computer එකක් Laptop / Desktop වගේම Smart phone එකක් use කරන අය විදිහට අපිට අවශ්‍ය වෙන්න පුලුවන් handy tool ගැනයි මේ කියන්න යන්නෙ. මේ හැම Tool එකක්ම ගන්න link එකත් ඒ එක්කම සදහන් කරල ඇති.

USB LED Mini Flash Light

Get Your Site Up with A2 Hosting

ගොඩක් වෙලාවට අපේ PC එකේ I/O port එක තියෙන්නෙ අදුරු සමහර වෙලාවට Torch එකක් ගහල ports හොයන්න වෙන විදිහට. මේකට එක USB port එකකට හයි කරල දිගටම තියන්න පුලුවන් මේ Mini Flash Light එක සෑහෙන Handy වෙනව. ඒ වගේම Laptop එකක වගේම USB extension code එකකට ගහල උනත් මේක පාවිච්චි කරන්න පුලුවන්.

මේ LED Mini Flash lite set එක දැනට USD .88 (ඩොලර් 1කටත් වඩා අඩුවෙන්) gearbest එකේ මේ ලින්ක් එකෙන් ඔයාට ගන්න පුලුවන්. මේ එක set එකක mini USB lights 5ක්ම තියෙනව.

Motion Sensing Night Light

හැමවෙලේම light දාන්න Off කරන්න ගියාමත් එපා වෙනවනෙ. මේ කියන්න යන්නෙ අඩු ගානකට ගන්න පුලුවන් Motion sensoring Light එකක් ගැන. Night Light එකක් වගේම Cupboard එකක් ඇතුලට වගේ අපි ඉන්න වෙලාවට විතරක් Light up වෙන්න, ඕන තැනකට මේක හයි කරන්න පුලුවන්. Motion එකක් තියෙන වෙලාවට විතරක් On වෙලා Motion එක නැතිවෙලා තත්පර ගානක් ඇතුලත මේක Auto OFF වෙනව.

මේ Motion sensor night light එක දැනට USD 3.32කට gearbest එකේ මේ ලින්ක් එකෙන් ඔයාට ගන්න පුලුවන්.

 

Android Endoscope

සාමාන්‍ය CAM එකකින් බලන්න අපහසු තැන් වලට යවන්න පුලුවන් ඒ වගේම හිරවෙලා තියෙන දේවල් ගන්න අවශ්‍ය කරන magnet / hook තියෙන Gadjet එකක් තමයි මේ. Creative විදිහට හිතන අයට තවත් ගොඩක් දේවල් මේ gadjet එකෙන් කරන්න පුලුවන්.

මේ endoscope unit එක දැනට USD 7.2 කට gearbest එකේ මේ ලින්ක් එකෙන් ඔයාට ගන්න පුලුවන්.

IP Ratings ගැන දැනගමු

IP Rating එකේ පළමු ඉලක්කමෙන් කියන්නෙ ඝන ද්‍රව්‍ය (දූවිලි වගේ) වලින් උපකරණයට තියෙන ආරක්ෂාවයි.

LevelObject Size Protected againstEffective against
0Not protectedNo protection agaisnt contact and ingress of objects
1>50mmAny large surface of the body, such as the back of the hand, but no protection gaignst deliberate contact with a body part
2>12.5mmFingers or similar objects
3>2.5mmTools, thick wires, etc
4>1mmMost wires, screws, etc
5Dust Protectedingress of dust is not entirely prevented, but it must not enter in sufficient quantity to interfere with the satisfactory operation of the equipment; complete protection against contact.
6Dust TightNo ingress of dust; complete protection against contact.

IP Rating එකේ දෙවන ඉලක්කමෙන් කියන්නෙ ද්‍රව (ජලය) වලින් උපකරණයට තියෙන ආරක්ෂාවයි.

Levelobject size protected againstEffective against
0Not Protected
1Dripping WaterDripping water (vertically falling drops) shall have no harmfull effect
2Dripping water when tilted up to 15'Vertically dripping water shall have no harmful effect when the enclosure is tilted at an angle upto 15' from its normal position.
3Spraying waterWater falling as spray at any angle upto 60' from the vertical shall have no harmful effect.
4splashing waterwater splashing against the enclosure from any direction shall have no harmful effect
5water jetswater projected by a nozzle (6.3mm) against the enclosure from any direction shall have no harmful effect
6Powerful Water JetsWater projected in powerful jets (12.5mm nozzle) against the enclosure from any direction shall have no harmful effect
7Immersion upto 1mingress of water in harmful quantity shall not be possible when the enclosure is immersed in water under defined conditions of pressure and time (up to 1m submersion)
8Immersion beyond 1mThe equipment is suitable for continuous immersion in water under conditions which shall be specified by the manufacturer. Normally this will mean that the equipment is hermetically sealed. However, with certain types of equipment it can mean that water can enter but only in such a manner it produces no harmful effects.

Give Away එක ගැන

මේ Article එක අපේ pcguidelk Facebook page එකේ ඇති. එතනින් පුලුවන් තරම් share කරන්න ඒ වගේම ඔයාගෙ Wall එකේ share වෙන post එකට පුලුවන් තරම් likes ගන්න. තරගය 2018 ජුලි 1 වෙනි ඉරිද අවසන් වෙනව.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *