Home Tech News රටක බුද්ධි මට්ටම කියන International IQ Test එක
Tech News

රටක බුද්ධි මට්ටම කියන International IQ Test එක

Share
blank
Share

මිනිසෙකුගේ උගත්කම (knowledge) සහ බුද්ධිමත්කම (Intelligence) මැනීම සදහා නොයෙක් ක්‍රම තියෙනව. යම් කිසි දෙයක් ගැන දැනුමක් පමණක් තිබීම – එම දැනුම එම පුද්ගලයා විසින් නිවැරදි ලෙස භාවිතා කල හැකියි යයි අනුමාන කරන දර්ශකයක් ලෙස සලකන්න බැහැ.

පුද්ගලයකුගේ දැනුම සහ බුද්ධිමත්භාවය අතර ඇති මෙම වෙනස අනුව වසරකට වරක් ලෝකයේ මිනිසුන්ගේ IQ ( intelligence quotient) එක අනුව රටවල් පෙලගැස්වීම International IQ Test Web එක මගින් සිදුකරනව.

මෙම Test එක ඕනෑම පුද්ගලයකුට එක වරක් සිදු කල හැකියි. කරන්න තියෙන්නෙ මේ Link එකෙන් Start the test ලෙස IQ test එක ආරම්භ කරන එක විතරයි.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

2 Comments

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...