Home Tech News software ඕනම PC එකකට Windows 11 Install කරමු
softwareTech News

ඕනම PC එකකට Windows 11 Install කරමු

Share
Share

4GB RAM එකක් තියෙන Core2 duo PC එකකට උනත් Windows 11 Install කරන්න පුළුවන් විදිහක් තමයි මේ පැහැදිලි කරන්නෙ. ඒ වගේම Internet එක අනිවාර්යෙන්ම ඕන කරන Windows 11 setup එකේදි ඒ අවශ්‍යතාවයත් අයින් කරන්න පුළුවන් වෙනව.

මෙතනදි කරන්න ඕන දේවල්

  • Windows 11 ISO එක Download කරගැනීම
  • RUFUS Software එක Download කරගැනීම
  • Windows පරිගණකයක් මතදී Bootable USB Drive එකක් සෑදීම

Windows 11 ISO Download

මේ Link එක හරහා Windows 11 ISo එක Download කරගන්න.

RUFUS FREE tool Download

මේ Link එක හරහා RUFUS portable එක Download කරගන්න

Windows 11 Bootable Disk එක සාදාගැනීම

Rufus Software එක open කරගෙන එහි ISO File එක ලෙස WIndows 11 ISO එක තෝරන්න. (වෙනත් Settings කිසිවක් වෙනස් කල යුතු නැත.)

Start button එක press කලවිට පහත Options ටික ලැබෙන අතර එයින් අවශ්‍ය දේවල් Enable කරන්න.

4GB RAM ඇති – TPM නැති System එකකට – Hardware Checks නැතිව Install කරන්න පළමු Option එක තෝරන්න

Internet නැතිව Windows 11 Install කරගැනීමට දෙවන Option එකත් තෝරන්න

Automatically user Account එකක් සෑදීමට තුන්වන Option එක භාවිතා කරන්න පුළුවන්.

ඔබගේ Region එක Bootable Drive එක හදන PC එකේ ඇති Settings ම යොදාගන්න විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්.

Privacy Options skip කරන්න අවසාන option එක භාවිතා කරන්න පුළුවන්.

Share

6 Comments

Leave a Reply to ThumulaCancel reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...