4GB RAM එකක් තියෙන Core2 duo PC එකකට උනත් Windows 11 Install කරන්න පුළුවන් විදිහක් තමයි මේ පැහැදිලි කරන්නෙ. ඒ වගේම Internet එක අනිවාර්යෙන්ම ඕන කරන Windows 11 setup එකේදි ඒ අවශ්‍යතාවයත් අයින් කරන්න පුළුවන් වෙනව.
මෙතනදි කරන්න ඕන දේවල්
- Windows 11 ISO එක Download කරගැනීම
- RUFUS Software එක Download කරගැනීම
- Windows පරිගණකයක් මතදී Bootable USB Drive එකක් සෑදීම
Windows 11 ISO Download
මේ Link එක හරහා Windows 11 ISo එක Download කරගන්න.
RUFUS FREE tool Download
මේ Link එක හරහා RUFUS portable එක Download කරගන්න
Windows 11 Bootable Disk එක සාදාගැනීම
Rufus Software එක open කරගෙන එහි ISO File එක ලෙස WIndows 11 ISO එක තෝරන්න. (වෙනත් Settings කිසිවක් වෙනස් කල යුතු නැත.)
Start button එක press කලවිට පහත Options ටික ලැබෙන අතර එයින් අවශ්‍ය දේවල් Enable කරන්න.

4GB RAM ඇති – TPM නැති System එකකට – Hardware Checks නැතිව Install කරන්න පළමු Option එක තෝරන්න
Internet නැතිව Windows 11 Install කරගැනීමට දෙවන Option එකත් තෝරන්න
Automatically user Account එකක් සෑදීමට තුන්වන Option එක භාවිතා කරන්න පුළුවන්.
ඔබගේ Region එක Bootable Drive එක හදන PC එකේ ඇති Settings ම යොදාගන්න විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්.
Privacy Options skip කරන්න අවසාන option එක භාවිතා කරන්න පුළුවන්.
4GB Ram , i3 lap ekata 11 install kroth Lap eka slow weida ?
Slow wenawa
Na. Slow wenne na. Mn use kare windows 10. dn use karanne windows 11. 10 ekata wada 11 eka speed.
my specs: Intel core i3 5th Gen 2GHz
4Gb Ram (DDR3L 1600MHz)
Intel Hd 5500 512 vram
500Gb Toshiba Hard Drive
mekedi pc eka format venavada
4gb ram, hdd 1tb I3 3.30 mhz pc akkata windows 11 dana pluwanda please help dana 0776057600
ryzen 3 256gb ssd , 8gb ram thiyena la[ ekakata windows 11 danna puluwannad
a