Home Tech News Display 3ක් එක්ක laptop එකක් – project valarie
Tech News

Display 3ක් එක්ක laptop එකක් – project valarie

Share
blank
Share

Pc gaming ලෝකයේ කැපී පෙනෙන නිෂ්පාදන කරන සමාගමක් තමයි RAZOR කියන්නෙ. Gaming laptops accessories නිෂ්පාදනය කරන ඔවුන්ගෙ නවතම හදුන්වාදීම තමයි Display 3ක් තියෙන Razor Project Valerie.

intel core i7 CPU එකක් 8GB Nvidia GTX 1080 GPU එකක් 32 GB RAM සහ 17 Screen 3ක් තිබෙන මෙම laptop එක කිලෝ 5ක් විතර බරයි. Main Display Panel එක ඇතුලෙ pack වෙලා තියෙන මේ අමතර Display Panel දෙක automatically special hinge එකකින් expand වෙලා setup වෙනව.


Gaming වලදි තනි Display එකක් විදිහටත් අනෙක් වෙලාවට Display 3ක් විදිහට වෙන වෙනමත් වැඩ කරන්න මෙය පාවිච්චි කරන්න පුළුවන්.Laptop එකකට හිමි පහසුවෙන් එහා මෙහා ගෙනියන ගුණාංගය (mobility) නැති උනත් surround gaming වලටම නිපදවපු මෙය RAZOR ලගෙ තවත් කැපී පෙනෙන product එකක්.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...