Home Tech News CPU intel LOGO එක වෙනස් වෙයි
CPUTech News

intel LOGO එක වෙනස් වෙයි

Share
blank
Share

intel සමාගම තමන්ගෙ 11th Tiger Lake Laptop CPU නිකුත් කිරීමට සමගාමීව අපි කවුරුත් දන්න රවුම් Logo එක වෙනස් කරල. 1968 දි පටන් ගත්තු Logo එක වෙනස් වෙන තුන් වෙනි අවස්ථාව මෙය වෙනව.

1968 සිට 2006 දක්වා වසර 38ක් භාවිතා කරපු Logo එක intel අකුරු රවුමක් ඇතුලෙ තියෙන logo එකක් විදිහට මාරු කරල Logo Relaunch එකක් උනේ 2006 වසරෙදියි. අළුත් logo Re-branding එක සිදු වෙන්නෙ වසර 14කට පස්සෙ. පරණ intel නිල් වර්ණය වගේම Simple “i” අකුර එලෙසම පවත්වාගෙන සම්පූර්ණ Look එකම වෙනස් කරන්න තමයි intel සමාගම උත්සහ කරල තියෙන්නෙ.

මේ Logo refresh එකත් එක්කම intel සමාගමේ Xeon CPU සිට optane memory දක්වා සියළුම Branding වෙනස් වෙනව. ඒ වගේම මේ හරහා තමන්ගෙ අළුත් 11 gen හරහා නව ආරම්භයක් ගැන ඉගි කිරීමක් සිදු වෙනව වෙන්නත් පුළුවන්.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...