අන්තර්ජාලයට සම්බන්ධ වැඩ කිරීම නිසා ලැබෙන අපූරු හැකියාවන් ගැන පර්යේශකයෝ තොරතුරු එළි කොට තිබෙනව. ඔවුන් පෙන්වා දී ඇත්තේ අන්තර්ජාලයට සම්බන්ධවී කාලය ගෙවීම, තරුණ...
Wi-Fi එසේත් නැතිනම් Wireless Fedality තාක්ශණය 1997 සිට මේ දක්වා ලොව පුරා ජනප්‍රිය හා සංවර්ධනය වූ තාක්ශණයකි. ප්‍රධාන වශයෙන්ම LAN (Local Area Network)...
අද තිබෙන වෙබ් අඩවි අතරින් 4%ක් පමණ අසැබි දේ ඇති වෙබ් අඩවි යැයි අන්තර්ජාල භාවිතය පිළිබඳව දත්ත ඉදිරිපත් කරන Statista ආයතනය විසින් පෙන්වා...
සියලු භාෂා අතින් ගත් විට දැන් ලොව තිබෙන විශාලතම ඔන්ලයින් විශ්වකෝෂය, Wikipedia විශ්ව කෝෂයයි. අද ලොව තිබෙන විශාලතම ඉංග්‍රීසි මාධ්‍යය ඔන්ලයින් විශ්වකෝෂය, Everipedia...
අපි පාවිච්චි කරන Software වලින් Antivirus එකක් මුදල් දීල පාවිච්චි කරන්නෙ බොහොම සුළු පිරිසක්. මේකට හේතුව නොදැනුවත්කම වගේම Virus එකක් Malware එකක් නිසා...
අන්තර්ජාල සම්බන්ධතා ලබා ගන්නට දැනට තිබෙන සාම්ප්‍රදායික තාක්ෂණ යෙදුම්වලට පිටින් ගොස්, විකල්ප නව ක්‍රම යොදා ගන්නට ලොව ප්‍රකට තාක්ෂණික සමාගම් වෙහෙසෙනව. මෙසේ, මයික්‍රොසොෆ්ට්...
සාමාන්‍ය අන්තර්ජාල සම්බන්ධතාව ඇසුරෙන්, තමාගේම සෙල් සන්නිවේදන ජාලයක් සකසා ගත හැකි තාක්ෂණයක් දැන් හඳුන්වා දී තිබෙනව. මෙම තාක්ෂණය සහ එය යොදා ගන්නා උපාංග...
මේ එදිනෙදා අපට වැදගත් වන වෙබ් අඩවි ලිපියේ දෙවෙනි කොටසයි. පලමු ලිපිය මෙතනින් link මෙම වෙබ් අඩවියෙන් ටොරෙන්ට් ඩවුන්ලෝඩ් කරනවිට එය කරන්නෙ කුමන...
තමන්ගේ පෞද්ගලිකත්වය ආරක්ශා කරගෙන අන්තර්ජාලයේ සෙවුම් කිරීමට අවශ්‍ය නම් දැනට තිබෙන හොදම වෙබ් බ්‍රව්සර් එකක් වන්නෙ Brave බ්‍රව්සර් එකයි. Brave ඉතාම කෙටි කලකින්...
Phone – +94 770044860
Email – info@pcguide.lk