MSI එක්ක Ubisoft එකතු වෙලා Skull and Bones Game එකත් එක්ක අපිට අලුත්ම අත්දැකීමක් ලබා දෙන්න මේ වෙන්කොට ලෑස්ති වෙලා ඉන්නවා.Open World එකේ...
චීනයේ Mainland එක වෙත Honkong -Tax Free trade zone වලින් මිලදී ගන්නා Computer hardware හොරෙන් රැගෙන යාම ගැන විවිධ අවස්ථා වලදී වාර්ථා වී...
Gaming PC එක Workstation එක Cool එකේ තියන්න ලංකාවට එන අළුත්ම Cooler Brand එක තමයි Arctic කියන්නෙ. Chama Computers හරහා ගෙන්වා බෙදාහරින Arctic...
මෑත කාලයේදී OpenAI සමාගමෙන් නිපදවූ ChatGPT නම් automated text generation පද්ධතිය වැඩි දෙනාගේ කතාබහට ලක්වුනා. මෙම ChatGPT, Microsoft සමාගම ඔවුන්ගේ Bing search engine...
සිංගප්පූරුවේ Clarence Chan සහ Joanne Tham එම රටේ metaverse එක තුල තම විවාහ උත්සවය පැවැත්වූ පළමු යුවල බවට පත්වුනා. සැබෑ ලෝකයේ මංගල දිවියට...
ඇමරිකාවේ කොලරාඩෝවල පැවති චිත්‍ර තරගයකින් ප්‍රථම ස්ථානය දිනූ නිර්මාණය කෘතිම බුද්ධිය හරහා කල එකක් බව එලිවීමත් සමගම අන්තර්ජාලය අඵත්ම ආරවුලක පැටලිලා තියෙනව. Jason...
pcguide.lk වෙබ් අඩවිය 2022 bestweb.lk හරහා සංවිධානය කල .lk නාමාවලිය යටතේ ඇති හොදම වෙබ් අඩවි තේරීමේ තරගයෙන් Best Media, Sports & Entertainment Websites...
Pcguidelk App එක 2022 අවුරුද්දෙ ජනවාරි මස නිකුත් උනේ වසර ගණනාවක සිට තිබුන අරමුණක් සාර්ථකව සපුරා ගනිමිනුයි. මුල් පියවරේදී සාර්ථක Android App එකක්...
Tesla ආයතනයේ කෘත්‍රිම බුද්ධිය පිලිබඳ පර්‍යේෂණ අංශයේ අධ්‍යක්ෂවරයා වන Andrej Karpathy විසින් ප්‍රකාශ කරල තියනවා තම සමාගමේ ‘Tesla Bot’ platform එක කෘතිම බුද්ධිය...
Phone – +94 770044860
Email – info@pcguide.lk