Home Tech News Events Bestweb.lk 2022 හරහා pcguide.lk වෙබ් අඩවිය සම්මාන දිනූ වගයි
EventsTech Newswebsites

Bestweb.lk 2022 හරහා pcguide.lk වෙබ් අඩවිය සම්මාන දිනූ වගයි

Share
blank
Share

pcguide.lk වෙබ් අඩවිය 2022 bestweb.lk හරහා සංවිධානය කල .lk නාමාවලිය යටතේ ඇති හොදම වෙබ් අඩවි තේරීමේ තරගයෙන් Best Media, Sports & Entertainment Websites Category එක යටතේ ජනප්‍රියම සම්මානය සහ කුසලතා සම්මානයක් හිමි කරගෙන ඇති බව සතුටින් දැනුම් දෙමු.

pcguide.lk වෙබ් අඩවිය තාක්ෂණික දැනුම පිළිබද තොරතුරු සහ පුවත් සිංහල භාෂාවෙන් රැගෙන එන වෙබ් අඩවියක් ලෙසත් තාක්ෂණික ගැටළු සදහා පිළිතුරු ලබාගත හැකි Community එකක් සහිත කතාබහ අඩංගු වෙබ් අඩවියක් ලෙසත් ප්‍රචලිතව ඇත.

මේ සමගම Pcguidelk Android Appඑකද දැන් නිකුත් කර ඇති අතර ඒ හරහා නවතම තොරතුරු ලබාගැන්මටත් – භාණ්ඩ හා සේවා විකිණීමට නොමිලේ පහසුකම් ද සලසා ඇත.

Share

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...