Home Tech News Default iPhone App Delete කරන EU නීති
Tech News

Default iPhone App Delete කරන EU නීති

Share
blank
Share

Android වලින් iPhone එකක් වෙනස් වන්නෙ එහි ඇති Security Features සහ එහි ඇති User experience එක Android වලට වඩා වෙනස් වීම නිසයි. iPhone එකකින් ගත් Photos වල ඇති වෙනස – iPhone එකක Calling App එක තුල සියළු Call අඩංගු වීම වැනි කරුණු සමග මෙය වෙනස්ම අත්දැකීමක් වෙනවා.

Appleසමාගම මේ වසරේදී යුරෝපීය usersල සදහා iPhone සහ iPad වල Phone Calls, Messaging, Keyboard, Password Manager, Camera වගේම App Store එකද ඉවත් කර ඒ වෙනුවට වෙනත් ආදේශක යොදාගැනීමට ඉඩ දෙනු ඇති.

iOS 18 සහ iPad OS 18 එක හරහා එක්වන Default App Section එක හරහා මෙම වෙනස්කම් සහ Apps delete කිරීමට හැකියාව ලබාදෙනවා.

මේ ආකාරයට iPhone එකක අනන්‍යතාවය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට හැකියාව ලබාදීම තුල එම Device එක හරහා ලැබෙන අත්දැකීම iPhone එකක් තුලින් ලැබෙන අත්දැකීමකට වඩා වෙනස් එකක් කරගැන්මට හැකියාව ලැබෙන නමුත් මේ හරහා Security Risks ඇතිවීමට විශාල ඉඩකඩක් තිබෙන බවත් කිව යුතුයි.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...