Home Tech News AOC වෙතින් පහසු මිළට 144Hz Freesync Gaming Monitor මාදිලි 4ක්
Tech News

AOC වෙතින් පහසු මිළට 144Hz Freesync Gaming Monitor මාදිලි 4ක්

Share
blank
Share

AOC සමාගම සැප්තැම්බර් මාසයේ තමන්ගේ Monitor මාදිලි පෙළට AOC G1 Gaming Monitors හදුන්වා දුන්නා. මෙම නව G1 series එක 144Hz Refresh Rate එකක් සහ AMD Freesync තාක්ෂණය සමග Gaming අත්දැකීමක් සදහාම නිපදව! AOC සමාගමේ පළමු Gaming Monitor කාණ්ඩය වෙනව.

මේ යටතේ වෙළදපොලේ ඇති gaming Monitors හා සංසන්දනය කිරීමේදී පහස් මිළකට AOC G! Monitors 4ක් නිකුත් වෙනව. මේව තමයි

  1. අගල් 24 – C23G1 – 1920 x 1080
  2. අගල් 27 – C27G1 – 1920 x 1080
  3. අගල් 31.5 – C32G1 – 1920 x 1080
  4. අගල් 31.5 – CQ32G1 – 2560 x 1440

මේ හැම Display එකක්ම Curved සහ thin bezel සහිත මාදිලි වන අතර AOC සමාගම මෙය තරගකාරී මිළකට Multi monitor setup වලටත් ගැලපෙන විදිහටයි ඉදිරිපත් කරන්නෙ.

ඒ වගේම Ports විදිහට HDMI 1.4 ports දෙකක්, Display port 1ක් සහ VGA port එකක් විදිහට connectivity පහසුකම් තියෙනව.

කොහොම වෙතත් මේ මාදිළි පෙලේ පළමු මාදිළි 3න (CQ32G1 ගැන වැඩි තොරතුරු නැහැ) සදහා තියෙන්නෙ nits 250 ක brightness එකක්, මෙය HDR monitors සදහා ඇති සම්මත nits 400ට වඩා අඩුයි. කොහොම වෙතත් මේ Monitos HDR වලට පහසුකම් දක්වන්නෙ නැහැ.

පහසු මිළකට Gaming කරන්න Monitors ගන්න බලන් ඉන්න අයට ලගදිම ලංකාවෙත් මේ මාදිලි පෙළ ලබාගන්න පුලුව්න වෙයි.

 

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

2 Comments

  • Aiye, mama 4K monitor ekak ganna hithan innawa. Amazon,B&H wage online websites wala godak hoyala beluwa mage budget ekata gelapena 4K monitor ekak.

    https://www.lg.com/us/monitors/lg-43UD79-B-4k-uhd-led-monitor

    Me link eke thiyenne LG lage 43” 4K monitor ekak. But mata denaganna one mewage price ekakata 43” 4K monitor ekak ganna puluwanda? Ahemath nethnam me monitor eka anith 4K monitor walin ganna experience eka ganna berida?? (Man danna widihata 4K monitors godak ganan..mewage price ekakata loku screen ekak thiyena 4k monitors thiyenawa kiyana eka mata prashnayak.)

    • මේක හොද Monitor එකක්. ලංකාවේ Shops වලත් 4K තියෙනව. සමහරවිට pre order කරල ගන්න වෙයි.මේක ඔයා ලංකාවට ගෙන්නුවොත් කොහොමත් TAX එකක් වදී.

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...