Home Tech News 2017 දි එන Nokia
Tech News

2017 දි එන Nokia

Share
blank
Share

2014 දි Microsoft සමාගම Nokia Mobile Division එක මිලදී ගත්ත. ඒ එක්කම 2017 වෙනකම් Nokia Brand එකෙන් Phones  හදන්න බැරි ගිවිසුමක් තිබුන. 2016 ඉවරවෙනවත් එක්කම අවලංගුවෙන මේ ගිවිසුම නිසා 2017 ඉදන් ආයෙත් Nokia Brand Phones සහ Tabs නිකුත් වෙන්නයි යන්නෙ. කා අතරත් ජනප්‍රිය Nokia Brand එකෙන් අළුතෙන් හදන Phones සහ Tabs වල Android OS එක තමයි අඩංගු වෙන්නෙ.

ෆින්ලන්තයෙ HMD global සමාගම තමයි අළුත් Nokia නිවස. අද Nokia website එකේ Phones වලට අළුත් Link එකක් ඇඩ් වෙලා. https://www.nokia.com/en_int/phones

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

Google Gboard නවීන AI විශේෂාංග

Google සමාගම Gboard keyboard එක සඳහා AI පදනම්වූ ලිවීමේ features කිහිපයක් නිල...

Samsung දුරකථනයෙන් ඇල්සයිමර් හඳුනාගැනීමට උපකාරයක්

Samsung සමාගම මෑතකදී නිවේදනය කළේ, ඉදිරියේදී එන Samsung දුරකථන සහ Galaxy Watch...

PC Manager එක්ක Storage Manage කරන්න දැන් ලේසි

ඔයාගේ PC එකේ storage එක Manage කරන්න දැන් ලේසිම ක්‍රමයක් තමයි PC...

Broadcom සහ OpenAI අතර AI චිප් ගනුදෙනුවක්

Broadcom සමාගම සහ OpenAI සමාගම අතර 2025 සැප්තැම්බර් මාසයේදී ආරම්භ කරන ලද...