Home Tech News 2017 දි එන Nokia
Tech News

2017 දි එන Nokia

Share
blank
Share

2014 දි Microsoft සමාගම Nokia Mobile Division එක මිලදී ගත්ත. ඒ එක්කම 2017 වෙනකම් Nokia Brand එකෙන් Phones  හදන්න බැරි ගිවිසුමක් තිබුන. 2016 ඉවරවෙනවත් එක්කම අවලංගුවෙන මේ ගිවිසුම නිසා 2017 ඉදන් ආයෙත් Nokia Brand Phones සහ Tabs නිකුත් වෙන්නයි යන්නෙ. කා අතරත් ජනප්‍රිය Nokia Brand එකෙන් අළුතෙන් හදන Phones සහ Tabs වල Android OS එක තමයි අඩංගු වෙන්නෙ.

ෆින්ලන්තයෙ HMD global සමාගම තමයි අළුත් Nokia නිවස. අද Nokia website එකේ Phones වලට අළුත් Link එකක් ඇඩ් වෙලා. https://www.nokia.com/en_int/phones

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...