Home Games Far cry 5 Primal ගැන තොරතුරු
Games

Far cry 5 Primal ගැන තොරතුරු

Share
blank
Share

2016 දී  Ubisoft Montreal විසින් නිකුත් කල මේ ගේම් එක Far cry කතා මාලාවේ පස් වැන්නයි. කලින් ගේම් වල වගේ වර්ථමානයේ සිදුවන කතාවක් නැතුව ගල් යුගයේ ටකර් නම් දඩයක්කරුවෙක්ගෙ චරිතයක් තමයි play කරන්න හම්බෙන්නෙ. සුපුරුදු තුවක්කු Rocket launcher නැතුව දුන්න ඊතලය අරන් සතුන් දඩයම් කිරීමට, හීලෑ කරගෙන උන්ගෙන් වැඩ ගන්න player ට සිද්ද වෙනවා.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

අඩුවට Games ගන්න Steam Winter Sale ආරම්භ උනා

PC ක්‍රීඩකයන් බොහෝ දෙනා බලා සිටින Steam Winter Sale වට්ටම් කාලය Valve...

ලබන අවුරුද්දෙ එන අලුත්ම Control Game එක

Control Resonant යනු 2019 දී පළමු Control ක්‍රීඩාව නිර්මාණය කළ Remedy Entertainment...

Red Dead Redemption 1 මොබයිල් සදහා නිකුත් වෙයි.

Rockstar Games හි ජනප්‍රිය Red Dead Redemption ක්‍රීඩාව 2025 දෙසැම්බර් 2 වන...

නොමිලේ Play කරන්න පුලුවන් අලුත්ම Game එක

Where Winds Meet යනු පැරණි චීනය කෙන්ද්‍ර කරගෙන නිර්මාණය කර ඇති නව...