Home Games Delta Force Black Hawk Down
Games

Delta Force Black Hawk Down

Share
blank
Share

Novologic සමාගම 2003 දි නිකුත් කරපු Delta Force Black Hawk Down කියන්නෙ සත්‍ය සිදුවීමක් මත නිර්මාණය කරපු Game එකක්. First person shooter Games ගහන අයට වගේම ටිකක් පරණ PC එකක් තියෙන ඕනම කෙනෙකුට මේ game එක Play කරල හොද අත්දැකීමක් ගන්න පුලුවන්.

Delta Force Black hawk Down Game එක 2003 දි release කරපු Game එකක්. ඒ වගේම මේක Delta force Game series එකේ 6 වෙනි game එක.මේක PC / Xbox / Play station සහ Mac OS එකටත් නිකුත් උනා. ඒ වගේම එතෙක් නිකුත් වෙච්ච Delta force game වල තිබුන විශාල එළිමහන් Mission වෙනුවට, නාගරික පරිසරයක තමයි ගොඩක් mission තියෙන්නෙ. ඒ වගේම mission වල හැම objective එකක්ම ගහන්න ඕන පිළිවෙලක් තියෙනව.

ගේම් එක පටන් ගද්දි අපිට තියෙන්නෙ Task Force ranger එකේ Soldier කෙනෙක්ගෙ Character එකක්, හැබැයි 3 වෙනි mission එකෙන් පස්සෙ Delta Force special operative කෙනෙක්ගෙ character එකක් තමයි ලැබෙන්නෙ. මේකෙදි Helicopter / HMMWV වගේම Ground missions  ගොඩක් තියෙනව.

Multiplayer

Delta Force Black Hawk Down game එක LAN වලින් යාලුවො එකතු වෙලා ගහන්න වගේම online ගහන්නත් පුලුවන්. මේක 2003 දි එකවර 50 දෙනෙකුට ගහන්න පුලුවන් පහසුකම් එක්ක ආපු game එකක්. ඒ වෙනකොට මේක අලුත් වාර්තාවක් උනා.

මේ ගේම් එක Run කරන්න දැන් onboard graphic තියෙන ඕනම PC එකකට පුලුවන්.  ගේම් එකට ඕන වෙන්නෙ

System Requirements

OSWindows 2000, XP & Vista
CPUPentium III or better
RAM256MB
GPUDirect3D with 32MB
HDD860MB

ගේම් එකේ Video එකත් බලන්න අමතක කරන්න එපා.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

6 Comments

    • Steam එකෙන් ගන්න පුලුවන්. දැන් නම් ටොරන්ට් වලිනුත් ගන්න පුලුවන්

  • මම නම් ගැහුවෙ 6 වසර දී,ඒ්ත් පිලුම් ඒක බලන්න උනෙ 2016 12 වසර ඉද්දි. මටත් කියන්න තියෙන්නෙ සවුන්ඩ් නම් මාරයි. සේාල්ජර්ට දෙන කමාන්ඩ් ඒහෙම ඒ් විදියටම තියනවා.ඒපා වෙන්නෙ අාච්චිලාගෙ ගල් ගැහිල්ල. සිවිල් හින්දා උන් මරන්නත් බෑ

Leave a Reply

Related Articles

අඩුවට Games ගන්න Steam Winter Sale ආරම්භ උනා

PC ක්‍රීඩකයන් බොහෝ දෙනා බලා සිටින Steam Winter Sale වට්ටම් කාලය Valve...

ලබන අවුරුද්දෙ එන අලුත්ම Control Game එක

Control Resonant යනු 2019 දී පළමු Control ක්‍රීඩාව නිර්මාණය කළ Remedy Entertainment...

Red Dead Redemption 1 මොබයිල් සදහා නිකුත් වෙයි.

Rockstar Games හි ජනප්‍රිය Red Dead Redemption ක්‍රීඩාව 2025 දෙසැම්බර් 2 වන...

නොමිලේ Play කරන්න පුලුවන් අලුත්ම Game එක

Where Winds Meet යනු පැරණි චීනය කෙන්ද්‍ර කරගෙන නිර්මාණය කර ඇති නව...