Home Tech News Windows හි File Transfer Speed වැඩි කරයි.
Tech News

Windows හි File Transfer Speed වැඩි කරයි.

Share
file-transfer
FTP(File Transfer Protocol) files receiver and computer backup copy. File sharing isometric. Digital system for transferring documents and files online.Data Transfer concept
Share

Windows 11 2024 නවතම Update එකෙන්, ගොනු(file) transfer speed එක වැඩි කර තිබේ. මෙයට හේතුව වන්නේ Resilient File System (ReFS) සහ Block Cloning තාක්ෂණය සාමාන්‍ය Windows පරිගණක සඳහා හදුන්වා දීමයි. ReFS ගොනු පද්ධතිය 2012 සිට Windows Server වල භාවිතා වන අතර, දැන් එය සාමාන්‍ය පරිගණක සහ ලැප්ටොප් තුළ භාවිතා කිරීමට සක්‍රීය කර ඇත.

File(s) CopiedNTFSDev Drive w/ Block Cloning% Improvement
10GB file
7s 964ms
641ms92%
1GB file
681ms
38ms94%
1MB file
11ms
9ms18%
18GB folder (5815 files)
30s 867ms
6s 306ms80%
New File Transfer Speeds

ReFS ගොණු පද්ධතිය NTFS වලට විකල්පයක් ලෙස, දත්ත මධ්‍යස්ථාන සහ high-volume storage workloads සඳහා භාවිතයේදී සුවිශේෂී වාසියක් ලබා දෙනු ලැබේ. Microsoft සමාගම සිදුකල පරීක්ෂණවලට අනුව, 1MB ගොනුවකට 18% ක වේග වැඩිවීමකුත් 1GB ගොනුවකට 94% ක වේග වැඩිවීමක් දක්නට ලැබේ. මේ අනුව 18GB ගොනුවක් 6 තත්පරකින් පිටපත් කළ හැකිය.

ReFS ස්වයංක්‍රීය අඛණ්ඩතා පරීක්ෂණයක් සිදු කරන අතර, corrupted data හඳුනාගෙන වෙන් කරනු ලබයි. එහෙත්, ReFS පරිශීලකයින් සඳහා නිර්මාණය කර නොමැති බැවින්, NTFS හි තිබෙන ගොනු සම්පීඩනය සහ සංකේතනය වැනි විශේෂාංග ReFS තුළ දක්නට නොලැබේ. තවද ReFS ගොනු ආකෘතියට සකසන ලද drive එකක් තුළ Windows ස්ථාපනය කළ නොහැක. NTFS ගොනු ආකෘතිය ReFS ගොනු ආකෘතියට සෘජුවම පරිවර්තනය කළ නොහැකි බැවින්, සම්පූර්ණයෙන්ම නැවත ආකෘතිකරණය කළ යුතුය.

source – https://www.techspot.com

Share
Written by
Nadun nethmalaka herath

I am an ICT student (after A/L) and a small YouTuber. I enjoy video editing and graphic designing. I have some knowledge about modern technology, and I know tips and tricks for laptops, desktops, and mobile phones. I hope to help you with my knowledge.

Leave a comment

Leave a Reply

Related Articles

නවතම Galaxy XR Headset එක ගැන දැනගමු

Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම Galaxy XR headset එක එලි දැක්වුවා. දැනටමත්...

Windows 10 ඇත්තටම ඉවරද, ඊලගට මොකද කරන්නෙ…?

ලොව පුරා මිලියන ගණනක් පරිශීලකයන් විසින් භාවිතා කරන ලද Windows 10 මෙහෙයුම්...

ලොව පළමු Robot Smartphone එක Honor වෙතින්

ජංගම දුරකථන ඉතිහාසයේ නව හැරවුම් ලක්ෂයක් එක් කරමින් Honor සමාගම නවතම සංකල්පයක්...

අලුතෙන් Redesign උනු YouTube

Google විසින් YouTube video player එකට අලුත්ම redesign එකක් නිකුත් කරලා තියෙනවා....