Home Tech News Windows හි File Transfer Speed වැඩි කරයි.
Tech News

Windows හි File Transfer Speed වැඩි කරයි.

Share
file-transfer
FTP(File Transfer Protocol) files receiver and computer backup copy. File sharing isometric. Digital system for transferring documents and files online.Data Transfer concept
Share

Windows 11 2024 නවතම Update එකෙන්, ගොනු(file) transfer speed එක වැඩි කර තිබේ. මෙයට හේතුව වන්නේ Resilient File System (ReFS) සහ Block Cloning තාක්ෂණය සාමාන්‍ය Windows පරිගණක සඳහා හදුන්වා දීමයි. ReFS ගොනු පද්ධතිය 2012 සිට Windows Server වල භාවිතා වන අතර, දැන් එය සාමාන්‍ය පරිගණක සහ ලැප්ටොප් තුළ භාවිතා කිරීමට සක්‍රීය කර ඇත.

File(s) CopiedNTFSDev Drive w/ Block Cloning% Improvement
10GB file
7s 964ms
641ms92%
1GB file
681ms
38ms94%
1MB file
11ms
9ms18%
18GB folder (5815 files)
30s 867ms
6s 306ms80%
New File Transfer Speeds

ReFS ගොණු පද්ධතිය NTFS වලට විකල්පයක් ලෙස, දත්ත මධ්‍යස්ථාන සහ high-volume storage workloads සඳහා භාවිතයේදී සුවිශේෂී වාසියක් ලබා දෙනු ලැබේ. Microsoft සමාගම සිදුකල පරීක්ෂණවලට අනුව, 1MB ගොනුවකට 18% ක වේග වැඩිවීමකුත් 1GB ගොනුවකට 94% ක වේග වැඩිවීමක් දක්නට ලැබේ. මේ අනුව 18GB ගොනුවක් 6 තත්පරකින් පිටපත් කළ හැකිය.

ReFS ස්වයංක්‍රීය අඛණ්ඩතා පරීක්ෂණයක් සිදු කරන අතර, corrupted data හඳුනාගෙන වෙන් කරනු ලබයි. එහෙත්, ReFS පරිශීලකයින් සඳහා නිර්මාණය කර නොමැති බැවින්, NTFS හි තිබෙන ගොනු සම්පීඩනය සහ සංකේතනය වැනි විශේෂාංග ReFS තුළ දක්නට නොලැබේ. තවද ReFS ගොනු ආකෘතියට සකසන ලද drive එකක් තුළ Windows ස්ථාපනය කළ නොහැක. NTFS ගොනු ආකෘතිය ReFS ගොනු ආකෘතියට සෘජුවම පරිවර්තනය කළ නොහැකි බැවින්, සම්පූර්ණයෙන්ම නැවත ආකෘතිකරණය කළ යුතුය.

source – https://www.techspot.com

Share
Written by
Nadun nethmalaka herath

I am an ICT student (after A/L) and a small YouTuber. I enjoy video editing and graphic designing. I have some knowledge about modern technology, and I know tips and tricks for laptops, desktops, and mobile phones. I hope to help you with my knowledge.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...