Home Tech News Phones අළුත්ම Huawei HONGMENG Logo එක
PhonesTech News

අළුත්ම Huawei HONGMENG Logo එක

Share
blank
Share

2020 සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන huawei Developer Conference එකේදි Hongmeng 2.0 OS එක නිකුත් කරන්න සියළු කටයුතු සූදානම් වෙමින් පවතින බවට වාර්ථා වෙනව.

පසුගිය අවුරුද්දෙ හදුන්වාදුන් Honmeng OS 1.0 එක චීනයෙන් පිටතදි හදුන්වන්නෙ Harmony OS නමින්. කෙසේ වෙතත් මේ OS දෙකටම LOGO එකක් තිබුනෙ නැහැ. මෑතකදි  Huawei සමාගම මගින් Hongmeng OS එක සදහා Logos 3ක් ලියාපදිංචි කිරීමත් සමග Hongmeng, Harmony OS කතාව නැවතත් කරලියට ඇවිත්.

ඉහත තියෙන Logo 3න් මොන Logo එක Hongmeng OS එක සදහා යොදාගනීද කියල බලන්න වෙන්නෙ 2020 සැප්තැම්බර් මාසෙ පැවැත්වෙන Huawei Developer Conference එකේදි. ඒ වගේම Huawei සමාගමේ Smart Phone වල තිබෙන EMUI 11 එලිදැක්වීමත් මේ සමගම සිදුවීමට නියමිතයි.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...