Home Tech News software Windows 10 අවුල් කරන update KB4535996
softwareTech NewsUpdates

Windows 10 අවුල් කරන update KB4535996

Share
Share

Windows 10 වලට නිකුත් වෙච්ච අළුත්ම KB4535996 update එකෙන් Windows 10 අවුල් වෙන්න පුළුවන් කියල Microsoft සමාගමෙන් අනතුරු ඇගවීමක් කරල තියෙනව.

මේ Update එක නිසා Drivers install කරද්දි ඒව හරියට Install නොවෙන ගැටළු ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම PC එක on වෙන්න ගත වෙන වෙලාව අසාමාන්‍ය ලෙස වැඩිවෙන එක සහ PC එක කිසිම හේතුවක් නැතුව Boot වෙන්නෙ නැති එකත් වෙන්න පුළුවන්.

මීට අමතරව Blue Screen Error එක වගේම PC එක Slow වීම” HDD Usage 100% යන එකත් සිද්ද වෙන්න පුළුවන්. මේ ගැටළුවට තැමත් විසදුමක් Microsoft සමාගමෙන් දීල නැහැ.

ඔයාටත් මේ ගැටව එනව නම්, මේ Update එක ඇවිල්ල නම් ඒක uninstall කරගන්න මෙන්න මේ පියවර අනුගමනය කරන්න.

  • Start –> Settings –> Update & Security –> View Update History
  • මේකෙ උඩින්ම තියෙන uninstall updates කියන කොටසට යන්න.
  • KB4535996 Update එක ඇවිල්ල නම් ඒක uninstall කරන්න.

 

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

4 Comments

  • මෙහෙම කරාට වැඩක් නැහැනෙ ඊලග update check එකෙන් ආය මේවා install වෙනවනෙ 😕

  • uninstall updates list eke na eth update hostory eke me update eka tyenw eka ain krgnne kohomada ?

  • Issue eka ava,unistall updates vala me kiyana update name ekama na,march vala apu update eka unistall karama harida?

Leave a Reply to KavindaCancel reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...