Home Games Apex Legends 6.2 patch එක
GamesTech News

Apex Legends 6.2 patch එක

Share
blank
Share

Apex legends Play කරන කෙනෙක් hard Disk එක සුද්ද කරල Free Space හදාගන්න දැන් කාලෙ හරි.  මේ වෙනකොට (2020 මාර්තු 5) Apex Legends අළුත්ම 6.2 Patch එක ඇවිත්.

මේ 6.2 patch එක මේතාක් කල් නිකුත් වෙච්ච Apex legends patch වලට වඩා ඉතාමත් ලොකු එකක්. හරියටම කිව්වොත් 32.5 GB වෙනව PC එකේ. ඒ වගේම XBox One එකේ 33GB සහ PS 4 එකට 18.5 GB විදිහට තමයි ලැබෙන්නෙ.

මෙච්චර ලොකු Patch එකක් විදිහට 6.2 update එක ලැබෙන්නෙ මීට පස්සෙ එන Updates (patches) වල ප්‍රමාණය පෙරටත් වඩා කුඩා කරන්න සිද්ද කරන පියවරක් හැටියට කියලයි Apex Legends නිර්මාණය කල Respawn සමාගම Twitter පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කරල තියෙන්නෙ.

මේ 6.2 patch එකෙන් පහත සදහන් නව අංග එකතු වෙනව

  • Déjà Loot Limited Time Mode

මෙතනදි Game Loot හැම එකක්ම එකම Location එකකදි Spawn වෙනව.

  • BloodHound Chnages

මේ Legend එකේ Tweaks එකතු වෙලා තියෙනව.

  • Evo Shield

Body Shield එකක්. මේක තියෙන Player අනෙක් Players ලට හානි කරන තරමට මේ Shield එක සවිශක්තියෙන් වැඩි වෙන විදිහට තමයි නිර්මාණය වෙලා තියෙන්නෙ.

මීට අමතරව තවත් සෑහෙන කුඩා ප්‍රමාණයේ Updates සෑහෙන ප්‍රමාණයක්, Tweaks patch Release Notes වල සදහන් වෙලා තියෙනව.

කොහොම වෙතත් Apex legends Play කරන්න නම් මේ Update එක දැන්ම අරන් තියෙන යාළුවෙක්ගෙන හරි Copy කරගන්න එක වඩාත් පහසු වෙයි.

මුලාශ්‍රය

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

1 Comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...