Home Tech News Update වෙන Air Pods Max
Tech News

Update වෙන Air Pods Max

Share
blank
Share

ලෝක ප්‍රකට Apple සමාගම විසින් AirPods Max එළිදැක්වීමෙන් වසර හතරකට වැඩි කාලයකට පසු, Apple සමාගම විසින් Air pod max හි යම් යම් යාවත්කාලීන කිරීම කිහිපයක් කිරීමට සූදානම් වේ. සමාගම අප්‍රේල් මාසයේදී iOS 18.4, iPadOS 18.4 සහ macOS Sequoia 15.4 එළිදක්වන විට, Hedphone audio latency , කෙටියෙන් සඳහන් කළොත් ශබ්ද තරංග හෙඩ්ෆෝනයේ සිට කන දක්වා ඒමට ගත වන කාලය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කිරීමට සූදානම් වෙයි.

සැප්තැම්බර් මාසයේදී USB-C charging port සහිත Air pods ලබා දීමට කටයුතු කිරීමෙන් පසු, Apple සමාගම විසින් AirPods Max වෙත මෙතෙක් ලබා දී ඇති ප්‍රධානතම යාවත්කාලීන (update) කිරීම මෙයයි. මෙහි ඇති සැලකිය යුතු කරුණ වන්නේ , low latency සහිත wireless Air Pod Max මාදිලි නොමැති වීමයි. මෙහි ඇති විශේෂාංග ඒ අයුරින්ම අත් විදීමටනම්, ඔබට USB-C කේබලයක් හරහා Hedphones ශ්‍රව්‍ය ප්‍රභවයකට එනම් ජංගම දුරකතනයකට හෝ පරිගණකයකට සම්බන්ධ කිරීමට අවශ්‍ය වනු ඇත.

අවසාන වශයෙන් ඔබට USB-C මාදිලිය ඇති තාක් කල්, AirPods Max සමඟ 24-bit, 48 kHz low latency සමගින් Air Pod Max හරහා සවන් දීමට හැකි වනු ඇත.

Share

Leave a comment

Leave a Reply

Related Articles

නවතම Galaxy XR Headset එක ගැන දැනගමු

Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම Galaxy XR headset එක එලි දැක්වුවා. දැනටමත්...

Windows 10 ඇත්තටම ඉවරද, ඊලගට මොකද කරන්නෙ…?

ලොව පුරා මිලියන ගණනක් පරිශීලකයන් විසින් භාවිතා කරන ලද Windows 10 මෙහෙයුම්...

ලොව පළමු Robot Smartphone එක Honor වෙතින්

ජංගම දුරකථන ඉතිහාසයේ නව හැරවුම් ලක්ෂයක් එක් කරමින් Honor සමාගම නවතම සංකල්පයක්...

අලුතෙන් Redesign උනු YouTube

Google විසින් YouTube video player එකට අලුත්ම redesign එකක් නිකුත් කරලා තියෙනවා....