Home tech news

tech news

84 Articles
blank
Tech News

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා දුන්නා. Modernity, Acceleration, Experience යන මූලධර්ම මත ගොඩනගා ඇති unified high-end...

blank
Tech News

Tesla අභිබවා ඉදිරියට පැමිණි BYD

විදුලි වාහන (EV) ක්ෂේත්‍රයේ දිගු කලක් මුල්තැන අරන් හිටපු Tesla සමාගමේ 2025 වසරේ වාර්ෂික විකුණුම් අගය 9% කින් පහත වැටුණු බව වාර්තා වෙනවා....

blank
PhonesTech News

Huawei දුරකතන වලට එන, කවුද මේ JIN ?

Huawei සමාගම, එළඹෙන Nova 15 ස්මාර්ට්ෆෝන් සීරිස් එක සඳහා “Nova JIN” නමින් නව AI වැඩසටහනක් හඳුන්වාදීමට සූදානම් වෙනවා. මේ ගැන සමාගම විසින් නිකුත්...

blank
Tech News

Intel සමාගම Tata Electronics සමග ගිවිසුමක් ?

Intel Corporation සහ Tata Electronics අතර 2025 දෙසැම්බර් මස ඉන්දියාවේ semiconductor manufacturing පුළුල් කිරීම සඳහා ෙඩාලර් බිලියන 14 ක strategic alliance එකක් නිවේදනය...

blank
softwareTech News

2025 හොඳම Free Video Editor එක බවට Shotcut පත්වෙයි.

Shotcut 2025 වර්ෂයේ දී tech reviews සහ comparisons වල “Best Free Open Source Video Editor” ලෙස පිළිගැනීමක් ලබා ෙගන ඇත. මෙම cross-platform video...

blank
Tech News

Huawei සමාගමේ අලුත්ම තාක්ශනය NearLink

අද ඔයාලට කියන්න යන්නේ Huawei සමාගමෙන් හදුන්වාදුන්න නවතම wireless තාක්ෂණයක් ගැන. මේ තාක්ශණය හදුන්වන්නෙ NearLink Audio කියලා කියල. මේක මුලින්ම ආවේ Huawei FreeBuds...

blank
AiTech News

Ai නවතම පෙරළිය Gemini 3

තාක්ෂණික ලෝකයේ නව පෙරළියක් ඇති කරමින් Google සමාගම විසින් ඔවුන්ගේ නවතම සහ දියුණුතම Ai මාදිලිය වන Gemini 3 නිල වශය‍ෙන් එළිදක්වා ඇත. 2025...

blank
AiTech News

Whatsapp වලින් සමුගන්නා Copilot!

Microsoft සමාගමේ කෘතිම බුද්ධි සහයක (Ai chatbot) වන “Copilot” එළඹෙන 2026 ජනවාරි 15 දින සිට Whatsapp හරහා භාවිතා කිරීම නොහැකි බව එම සමාගම...

blank
Tech News

Uber Eats ඩිලිවරි කරන අලුත්ම ක්‍රමය

Uber Eats, Starship Technologies කියන සමාගම සමඟ එකතුවෙලා අලුත් සේවාවක් හදුන්වා දීලා තියනවා. බ්‍රිතාන්‍යයේ Leeds සහ Sheffield ප්‍රදේශවල Uber Eats ඔඩර්ස් Starship-රොබෝවරු හරහා...