Home Tech News Intel සමාගම Tata Electronics සමග ගිවිසුමක් ?
Tech News

Intel සමාගම Tata Electronics සමග ගිවිසුමක් ?

Share
blank
Share

Intel Corporation සහ Tata Electronics අතර 2025 දෙසැම්බර් මස ඉන්දියාවේ semiconductor manufacturing පුළුල් කිරීම සඳහා ෙඩාලර් බිලියන 14 ක strategic alliance එකක් නිවේදනය කලා. Memorandum of Understanding (MoU) මගින් Gujarat ප්‍රාන්තයේ Dholera හි ඉන්දියාවේ ප්‍රථම semiconductor fabrication facility සහ Assam ප්‍රාන්තයේ Outsourced Semiconductor Assembly and Test (OSAT) facility නිර්මාණය කිරීමට සැලසුම් කර ඇත.

Intel මෙම facilities වල major customer කෙනෙක් බවට පත්වන අතර, ඉන්දියානු වෙළඳපොලට Intel products නිෂ්පාදනය සහ packaging කිරීම ගවේෂණය කරනු ඇත. විශේෂයෙන්ම AI PC solutions සඳහා ඉන්දියානු වෙළඳපොල වේගයෙන් වර්ධනය වෙමින් පවතින අතර, 2030 වන විට ලෝකයේ top five PC markets අතර එකක් වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. Intel CEO Lip-Bu Tan පැවසුවේ “ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන compute markets එකක rapidly scale කිරීමේ අවස්ථාව” ලෙස මෙය සලකන බවයි.

ඉන්දියාව electronics හි ලොකුම පාරිභෝගිකයින්ගෙන් එකක් වුවත්, chip design හෝ fabrication capabilities නොමැති අතර, එරට රජය India Semiconductor Mission මගින් මෙම තත්ත්වය වෙනස් කිරීමට කටයුතු කරයි. Tata Electronics විසින් 2020 හි ආරම්භ කරන ලද මෙම venture එක AI, automotive, computing සහ data storage සඳහා semiconductors නිෂ්පාදනය කිරීමට අපේක්‍ෂා කරයි. මෙම ගිවිසුම ඉන්දියාව global semiconductor supply chain එකේ වැදගත් කොටසක් බවට පත් කිරීමේ දිශාවට වැදගත් පියවරකි.

Share
Written by
Nadun nethmalaka herath

I am an ICT student (after A/L) and a small YouTuber. I enjoy video editing and graphic designing. I have some knowledge about modern technology, and I know tips and tricks for laptops, desktops, and mobile phones. I hope to help you with my knowledge.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...