දැන් ක්‍රියාත්මක නොයෙක් ඩිජිටල් සේවා හා සම්බන්ධ වංචා අතරින් එකක් වෙන දුරකතන සිම් තොරතුරු හුවමාරුව, මෙම 2025 මුල් කාර්තුවේදී කලින්ට වඩා 38% කින්...
SharePoint යනු Microsoft විසින් Develop කරන ලද ව්‍යවසාය අන්තර්ගත කළමනාකරණ සහ දැනුම කළමනාකරණ මෙවලම් එකතුවකි(collection of enterprise content management and knowledge management tools)....
Steam පරිශීලකයින් මිලියනය 89කට ආසන්න ගණනක ගිණුම් තොරතුරු අන්තර්ජාලයේ dark web තුල විකිණීම සඳහා දැන්වීම් පළ වී ඇතැයි වාර්තා වෙනවා. මෙම තොරතුරු අනාවරණය...
අද තිබෙන පරිගණකවලට හානි කරන නරක වැඩසටහන් හෙවත් මැල්වෙයා අතරින් වේගයෙන්ම පැතිරෙන්නේ ransomware වැඩසටහන් බව දැන් එළිදරව් වී තිබෙනවා. රැන්සම්වෙයා යනු යම් පරිගණකයකට...
අත් ඔරලෝසු ගැන කතාකරනකොට අපිට මතක් වෙන ප්‍රධාන වෙලද නාමයක් තමයි Casio කියන්නෙ. Analog වගේම digital අත් ඔරලෝසු ප්‍රධාන වශයෙන් මේ සමාගමෙන් නිපදවනව....
Android දුරකතන මාදිලි වගේම Apple දුරකතන මාදිලි කිහිපයකම තියන chipset එකක් තමයි Qualcomm සමාගමේ Snapdragon chipset. Apple දුරකතන වල නම් Qualcomm සමාගමේ නිශ්පාදන...
Internet Archive යන නම සමහරවිට ඔබ අසා ඇති. එය තමයි ලොව විශාලම digital library එක ලෙස හදුන්වන්නෙ. මෙම වෙබ් අඩවියෙන් ඔබට අවශ්‍ය ඕනෑම...
මම මීට දින කිහිපයකට පෙර “සියැටල් වරායට සී-ටැක් ගුවන්තොටුපටලට Cyber ප්‍රහාරයක්” යනුවෙන් Article එකක් ලිව්වා, නමුත් මෙම ප්‍රහාරයට නිශ්චිත හේතුව ඒ වන විට...
සියැටල් වරාය ඉකුත් සෙනසුරාදා දින ප්‍රකාශ කලේ සියැටල්-ටකෝමා ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දුරකතන පද්ධති සහ වෙබ් අඩවිවලට සයිබර් ප්‍රහාරයක්(Cyber Attack) එල්ලවී ඇති බවයි.අන්තර්ජාල සහ...
Phone – +94 770044860
Email – info@pcguide.lk